Wednesday, May 18, 2016

1815 වන තෙක් මෙරටේ නොසිටි දෙමළ ජනයාට මෙරට පාලන බලය අල්ලා ගැනීමේ සිහිනය ඇතිවූ සැටි



1815 වන තෙක් මෙරටේ නොසිටි  දෙමළ ජනයාට  මෙරට පාලන බලය අල්ලා ගැනීමේ සිහිනය ඇතිවූ සැටි

ඓතිහාසික මුලාශ්‍ර හා  ඉංග්‍රීසින්ගේත්   මෙරට ආක්‍රමණය කල අනෙකුත් බටහිර ජතින්ගේත් රාජකාරි ලේඛන වලට අනුව ඓතිහාසික දෙමළ නිජබිම් හෝ ස්ථිර දෙමළ ජනාවාස මෙරටේ නොතිබුණු බවත් මුලිකව 1834 වසරේත් පසුව විශාල වශයෙන් 1856  අවදියෙන් පසු ඉංග්‍රීසින් විසින් මලබාරයන් (දකුණු ඉන්දියාවෙන් ගෙනෙන ලද පොදුවේ දෙමළ කථා කරන ජනතාව) වහලුන්සේ  ගෙනවිත් පදිංචි කර ජනාවාස ඇරඹු බවට ලිඛිත සාක්ෂි තිබේ.
1.       1801 වසරේදී තංගල්ලේ සිට මඩකලපුව හා ත්‍රිකුණාමලයට පා ගමනින් ගිය කොළඹ කොටුව දේවස්ථානයේ ප්‍රධාන පූජක ජේම්ස් කෝර්ඩ්නර්  පවසන්නේ මඩකලපුව ඕලන්ද කොටුව අසල දුපතක ඕලන්ද කොටුවේ සේවයට ගෙනන ලද මලබාර් පවුල් 220 පමණ හැර රට තුල එනම් ප්‍රධාන භුමිය තුල කිසිදු මලබාර් ජනාවාස නොවූ බවය. එසේම 19වන සියවස ආරම්භයේදී හම්බන්තොට සිට නැගෙනහිර වෙරල දිගේ ගොඩබිමින් ගමන් කල ජෝන් රීඩර් නම් ශල්‍ය වෛද්‍යවරයාද පවසන්නේ තමන්හට මලබාරියන් හමු නොවූ බවය.

2.       1803 දී මහනුවර ආක්‍රමණය කල 3000  ඉංග්‍රීසි හමුදාව සිංහළ ගරිල්ලන් අතින් සමූල ඝාතනය වීම ඉංග්‍රීසින්ට තද බල  නින්දාවක් විය. එසේම  1818  දී සිදු වූ ඌව වෙල්ලස්ස නිදහස් අරගලයෙන්  පසු මෙරට හැර දා යාමට සුදානම් වූ ඉංග්‍රීසින් ඉන්දියාවෙන් ලැබුණු ආධාර නිසා යන්තම් ජාම බේරාගෙන අරගලය මැඩ පැවැත්වීමට සමත් විය. මෙම හේතු මත ඉංග්‍රීසින්   සිංහළයා කෙරෙහි දැඩි ලෙස  වෛර බැඳගත්හ. එසේම සිංහළ ප්‍රභූ රදළ පාලක පන්තිය වෙල්ලස්ස අරගලයට උදවු දීම නිසා මුළු සිංහළ ජාතියම ඔවුනට අවිශ්වාස විය. මේ හේතුව මත 1818 නොවැම්බර් 21 වන දින ප්‍රකාශයක් (Declaration) මගින් 1815 අත්සන් කරන ලද උඩරට ගිව්සුම ඉංග්‍රීසින් විසින් උල්ලංඝනය කරන ලදී. 1815 ගිවිසුමට පටහැනිව තමන් රටේ පරම බලය බවත් සිංහළේ රටවැසියා යටත් විජිත වාසීන් පමණක් බවත් ප්‍රකාශ කළහ. මින් පසු  ඉංග්‍රීසින්, ඔවුන්ට හිස රදයක් වූ සිංහළ ප්‍රභූ පාලක පන්තිය  දියකර හැරීමට කටයුතු යොදන ලදී. පහලම නිලයන් පමණක් සිංහළයා හට හිමි විය.

3.       1818 නිදහස් අරගලයෙන් පසු පංචවිද නීති දමා සිංහළ ගම බිම් විනාශ කොට මෘත ශරීර නැගෙනහිර ප්‍රදේශයේ හා දකුණේ වැවු වලට ගංගා වලට දමා වසංගත බෝ කොට සිංහළ ගම පිටින් විනාශ  කිරීමට සැලැස්වූ බවත් ඉතිරි ජිවිත බේරා ගැනීමට පිරිස ගම් බිම් අතහැර ගිය බව ලැජ්ජාවකින් තොරව පැවසිය නොහැකි බව 1818 වර්සරේ එවකට අගවිනිසුරු වූ ලෝරි පවසා තිබේ.

4.       එසේම 1948 විශාල සිංහළ  ජන සංහාරයකින් , දේපොළ විනාශයකට පසු ටොරින්ටෝන් ආණ්ඩුකාර තැන යටත් විජිත ලේඛම් හට නිර්දේශ කරන්නේ  අල්ලා ගත් ඉඩම වල සිංහළයට ප්‍රතිවිරුද්ධ ජන කොට්ටාශයක් වන මලබාරයන්, උතුරේ මෙන් නොව  නැගෙනහිර පළාතේ අඹු දරුවන් හා පූජකයන් සහිතව ගම් පිටින් මුලින් උදුරා ගෙනවිත්(UPROOT AND TRANSPLANT) පදිංචි කරවන ලෙසටය. ඒ සදහා යටත් විජිත ලේඛම්ගේ අනුමැතිය ඔහුට හිමිවන ලදී.
5.       පසුව නැගෙනහිර ප්‍රදේශයේ 1856 පටන් විශාල වැවු පිළිසකර ඉඩම් කට්ටි කදු බව මිනුම්පති වාර්තාවේ සදහන්ය. කන්තලේ වැව යටතේ පමණක්  ඉඩම් කට්ටි 6000 ක් කඩා  මොවුන් පදිංචි කරවන ලදී. එහෙත් 1982 කන්තලේ වැවු බැම්ම කැඩුණු වෙලාවේ කෝවිල් ,ගම, ගම්මු හා පුසාරිලද ජලයෙන් ගසාගෙන හියහ.
6.       මඩකලපුව දිසාපති වූ W.W හියුම් වාර්තා කරන ආකරයට 1874 වන විටත් බහුතරයක් මලබාරියන් නැගෙනහිර පදිංචි වූ බවත් 70,000 පමණ ජනගහනයක් වූ මොවුන් දම්වැලක් සේ වාලච්චේනේ සිට සැතැක්ම විස්සක් පුලුයන්තු හා සැතැක්ම පනහක් ත්රික්කොවිල් වනතෙක් මුල්ම(Pioneers) දෙමළ පදිංචිව කරුවන් වූ බවය.  
7.       1868 මන්නාරම උප දිසාපතිගේ වාර්තාවල ජනගහන තොරතුරු වලට අනුව මලබාර් ජනගහනයක් නැති බව සදහන්ය. එහෙත් 1870 මන්නාරම වරාය හරහා කොපි වගාව සඳහා ගෙන ආ කම්කරුවන් 70,000 පමණ කොපි වගා බිම් වලට නොගොස් බලෙන් මන්නාරම අවට පදිංචි වූ බව සදහන්ය. ප්‍රමාණය කෙසේ වුවත් 1872 පසු මන්නාරම දිස්ත්‍රිකයේ මලබාර් ජනගහනයක් වාර්තා වී ඇත.
8.       ඉහත අංක 6 යටතේ සදහන් කල ආකාරයට අධිරාජ්‍යවාදීන්ගේ පාලනයත් හා සාමාන්‍ය ජනයා අතරතුර සිටි රදළ ප්‍රභූ පාලක පන්තිය දිය කර හැරිම නිසා හා රටේ පාලනය කොමසාරිස් මඩුල්ලක් යටතට පත් කල බැවින් හිඩැස පිරවීමට  මදුරාසියෙන් සිවිල් සේවකකයන් ගෙන්වීමට සිදු විය. 1870 දශකය පමණ වන තෙක් මදුරාසි සිවිල් සේවකයන් මෙහි විදේශිකයන් ලෙස රැකියාවේ යෙදුනහ. එසේම දිය කරන හරින ලද ප්‍රභූ පාලක පන්තිය වෙනුවට අනාගතය සදහා අලුත් ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තියක් (Elite Class) යාපනයේ දෙමළ කතා කරන පිරිස අතරින් බිහි කිරීමට 1819 දීම සැලසුම් සකස් කර ලන්ඩන් හි යටත් විජිත කාර්යාලයෙන් අනුමැතිය ලබා ගන්නා ලදී.   
9.       ඒ අනුව යාපනයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලත් උගතුන් බිහි කිරීමේ කටයුත්ත   American Church මිෂනාරීන් හට පැවරිය. කලම්බු ඇකඩමී (කොළඹට රාජකීය විද්‍යාලය) ඇරඹෙන  විට  එවැනි විද්‍යාල 5  (කාන්තා විද්‍යාලයක් ඇතුළුව) මගින්  දෙමළ කථා කරන ජනතාව අතරින් ඉංග්‍රීසි උගත් නව  පරපුරක් බිහි කිරීමට කටයුතු යොදන ලදී.
10.   එහෙත් 1830  වන විටත් ප්‍රමාණවත් දෙමළ  ජනගහනයක් යාපනයේ නොවිය.එවකට යාපනයේ කලෙක්ටර් විසින් කෝල් බෘක් කොමිසම ඉදිරියේ ශාක්ෂි දෙමින් කියා සිටියේ
                                                               i.      රජයේ ඉඩම් හෝ පෞද්ගලික ඉඩම් නොමැති බවත්
                                                             ii.      ආර්ථිකය රැඳී ඇත්තේ ධිවර කරමාන්තය දුන්කොල වගාව මත බවත්
                                                            iii.      ජනගහනය ඉතාම අල්ප බැවින් ජන සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කල නොහැකි බවත්ය
11.   මේ හේතුව මත යාපනයේ ස්ථිර මලබාර් ජනගහනය වැඩි කිරීමේ අවශ්‍යතාවක් දුටු කෝල් බෘක්  ඊට විසදුමක් ලෙස  නිර්දේශ කරන ලද්දේ  1819 වසරේදී  මහාමාර්ග තැනීමට  ගෙන එන  ලද ද්‍රවිඩ බස කතා කරන ජනතාව, ඔවුන්ගේ තාවකාලික  වහල් සේවය අවසන් වූ පසු තම මවු බිම් වලට නැවත නොයවා යාපනයේ පදිංචි කරන ලෙසය. මෙසේ  ද්‍රවිඩ ජනාවාසකරණය මුල් පියවර යාපනයෙන් අරඹන ලදී. 1834 පසු දහස් ගණනින් යාපනයේ මලබාර්  පදිංචි කිරීම සිදු විය. පිහිටවන විද්‍යාල හරහා මොවුන්ගේ දෙවන පරම්පරාවට ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබුණු අතර ඔවුන් ඕවර්සියර් , කන්කානි, ගුරුවරු ආදීන් ලෙස රාජ්‍ය සේවයේ පහල මට්ටමට එකතු කරන ලදී. එහෙත් ඉහල රැකියාවන් සඳහා තව දුරටත් මදුරාසියේ සිට තාවකාලික පදනම මත සිවිල් සේවකයන් ගෙනෙන ලදී.
12.   මෙසේ බිහිකරන ලද මධ්‍යම පන්තිකයන් අතරින් පොන්නම්බලම් පවුල හා කුමාරස්වාමි පවුල ඉදිරියට එන ලදී. මෙසේ  මෙරටින් බිහි වූ  ප්‍රථම සිවිල් නිලධාරියා වන්නේ පොන්නම්බලම් රාමනාදන් මහතාය. යාපනයෙන් වැඩි උගතුන් ප්‍රමාණයක් බිහි කිරීම නිසා රාජ්‍ය පරිපාලන බලයද දේශපාලන බලයද විසිවන සියවසේ මුල් කාලය වන විට ක්‍රමයෙන් දෙමළ ජනයා අතට පත් විය.
13.   උගත් ලාංකිකයන්ගේ ජන්ද බලයෙන් නියෝජිතයකු පත් කර ගනීමට අවස්ථාව පැමිණි විට , සර්. මාර්කස්  ප්‍රනාන්දු පරදවා පොන්නම්බලම් රාමනාතන් ජය ලැබීමත් සමගම ඔහුට මෙරට පාලනය කිරීමේ සිහිනය ඇති විය.
14.   මෙයින් උද්දාමයට පත් පොන්නම්බලම් රාමනාතන්  මහතා ප්‍රසිදියේ කියා සිටියේ සිංහලයන් නුගතුන් ඔවුන් පාලනය කල යුත්තේ දෙමළ නායකයන් විසින් බවය .
15.   එහෙත් 1920 මැනිo ප්‍රතිසංස්කරණ හමුවේ බිඳවැටුණු දෙමළ දේශපාලන බලය,  පොන්නම්බලම් රාමනාදන් හා පොන්නම්බලම් අරුනාචලම් යන සහෝදරයන් ලංකා ජාතික සංගමයෙන්  වෙන්ව මෙරටේ  ප්‍රථම ජාතිවාදී සංවිධානය වන “දෙමළ මහජන සභාව” පිහිටුවා ප්‍රථමයෙන්ම මෙරට ජාතිවාදී මාවතකට ඇද දැමීමට  කටයුතු කරන ලදී.
16.   පසුව ඩොනමෝර් ප්‍රතිසංන්ස්කරණයට  විරුද්ධ වන ද්‍රවිඩයන් සර්ව ජන ජන්ද බලය ලබා නොදෙන බවට ඉල්ලීමක් කරන ලද අතර, හේතු ලෙස දක්වා සිටියේ සිංහළයන් නුගතුන් බැවින් ජන්දය වැරදි ලෙස පාවිච්චි කරියි යන මතයවේ. එසේනම් එම අවස්ථාවේද ඔවුන්ගේ  මෙරටේ පාලන බලය අල්ලා ගැනීමේ සිහිනය සනාථ කරන ලදී එසේම සර්වජන ජන්දය වෙනුවට 50-50 නියෝජනයක් ඉල්ලා සිටයේය. එහෙත් එම ඉල්ලීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මගින් ප්‍රතික්ෂේප විය.
17.   1946 දී ජි. ජි. පොන්නම්බලම් එක්සත් ජාතික පක්ෂය සැදීමට හවුල් වූ නිසා , චෙල්වනායගම් මහතා ඉලන්කෙයි තමිල් අරුසුකච්චි හෙවත් ෆෙඩරල් පක්ෂ පිහිටවා ෆෙඩරල් පාලනයක් දෙමළ ජනයාට ලබා දිය  යුතු බව මතවාදයක් ඇති කරන ලදී. මෙම මතවාදය  ඔහු විසින් ගෙනහැර පෑවේ, බණඩාරනායක සිංහළ භාෂාව  එක් රාජ්‍ය භාෂාවක් ලෙස සම්මත කිරීමට වසර කිහිපයකට පෙරට. එනම් නුබලාගේ බෙදුම්වාදී සංකල්පයට භාෂාව හේතුවක් නොවේ.
18.   සිංහළ භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් දෙමළ කථා කරන ජනයාට  අසාධාරණයක්  වූ බව දැඩි ප්‍රචාරයක් ගෙන ගියද , එයට දෙමළ කථා කරන මුස්ලිම් ජනයා සිංහළ භාෂාව රාජ්‍ය භාෂාව  කිරීම සම්බන්දව ඔවුන්ගේ දැඩි සහයෝගය ලබා ඩි ඇත. අනෙක් කාරණය නම් සිංහළ භාෂාව එකම රාජය භාෂාව නොව , එය එක් රාජ්‍ය භාෂාවක්  බව ගැසට් නිවේදනයේ  දක්වයි. එනම් දෙමළ දේශපාලකයන්  ප්‍රතිරෝධයක්  දක්වා ඇත්තේ බොරුවටය.  
19.   මින් පසු වසර 23ක විනාශකාරී යුද්ධයකට රට ගෙනයාමට පදනම දමා ගන්නේ  ගිය කේ. ඉන්ද්‍රපාලන් ගේ නිබන්දනයට මුලාශ වී ඇත්තේ ලන්දේසි ජාතික ජාන් මක්කාර් නම් නිලධාරියාගේ ආරාධනයෙන් ලන්දේසීන්ගේ අවශ්‍යතාවක් සපුරාලීම සඳහා 1736 පමණ  ලියන ලද ව්‍යාජ දෙමළ ඉතිහාසය ග්‍රන්ථය වන යාලපනම් වෛපමාලේය. මෙහි සදහන් ඉතිහාසය හුදෙක්ම මනකක්ල්පිත වන අතර කිසිදු කරුණක් නිසි මුලාශ්‍ර සහිතව සනාථ කර නොමැති අතර දෙමළ  ජාතික  රාජනායගම් මුදලි 1919 විසින් ලියු Ancient Jaffna නම්  කෘතියේ සදහන් කර ඇත්තේ වෛපමාලේ ග්‍රන්ථයේ ඇති කරුණු හුදෙක්ම මව්වරු තම දරුවන් නිදිගන්විමට  කියූ ප්‍රබන්ධ කථා බවය. එසේනම් අපි විසින් මෙම ඉතිහාසය සවාදය බව ඔප්පු කිරීමට ප්‍රථම රාසරත්නම් මහතා එය පෙන්වා ඩි ඇත.
20.   මෙම සාවද්‍ය ඉතිහාසය මත  පිහිට අහිංසක දෙමළ ජනතාවගේ මොළ දුෂණය කොට 1976 වද්දුකොදෙයි සම්මේලනයේදී පෙරමුණු දෙකක් ඇති කරන ලදී .
                                                               i.      දේශපාලන පෙරමුණ
                                                             ii.      සන්නද්ද පෙරමුණ
21.   එනම්, සාමකාමිව තිබු මෙරට යුද්ධයකට ඇදගෙන යාමේ නිශ්චිත පුර්ව චේතනාවෙන්ම   සන්නද්ධ අංශයක පිහිටවන ලදි . එම අරමුණ ශාක්ෂාත් කර ගැනීම උදෙසා 1983 වසරේ ජුලි මාසයේදී හමුදා සෙබළුන් 13 ඝාතනය කොට පසුව 1986 ඔක්තෝබර් මසදී චාවකච්චේරි පොලිසිය පුපුරවා මෙරටේ යුද්ධයක්  ආරම්භ කරන ලද්දේ ද්‍රවිඩයන් බෙදුම්වාදීන් විසින්මය.
22.   එසේනම් මෙරට යුද්ධයකට ඇද දමා  යුද අපරාධ සිදු කරන ලද්දේ දෙමළ දේශපාලඥයන් හා බෙදුම්වාදීන් මිස රජය හෝ සිංහළ හමුදා නොවේ. එහෙත් අද සිද්ද වී ඇත්තේ එහි කණපිට පෙරලිමය.  

23.   යතාර්ථය  නම්, දෙමළ බෙදුම්වාදීන් පවසන්නා සේ එළාර යුගයේ හෝ කාලිංග මාඝ යුගයේ මෙරටේ කිසිදා දෙමළ ජනගහනයක් පදිංචි වී සිට නොමැත. එසේ සිටි බවට දෙමළ බෙදුම්වාදීන් මෙතෙක් ඔප්පු කොට නොමැති අතර එය ඔප්පු කිරීමටද නොහැක.දෙමළ නමින් ජාතියක් ලෝකේ කොහෙවත් නොමැති අතර දෙමළ යනු හුදෙක්ම බශාවක් පමණි.  සත්‍ය නම්  පොන්නම්බලම් රාමනාතන් හට  1914 දී ඇති වූ පාලන බලය අල්ලා ගැනීමේ සිහිනය සැබෑ කරගැනීමට දෙමළ දේශපාලකයන් නොයෙකුත් උපක්‍රම 1914 සිට අද වනතෙක්  ක්‍රියාත්මක කිරීමය.
ඉහත අප විසින් ඉදිරිපත් කරන ලද්දේ ඉතාම සංශිප්ත විස්තරයක් පමණි. මෙවැනි කරුණු හා ඒවා සනාථ කිරීමට වාර්තා බොහෝ ඉදිරිපත් කල හැක. එම වාර්තා වලට අනුව යාපනයේ 1834 පටන්, නැගෙනහිර පළාතේ 1856 න් පසුවද, මන්නාරම අවට 1868 න් පසුවද විශාල ලෙස මලබාර් වහල් සේවකයන් පදිංචි කල බව සනාථ කර ඇත. මිට අමතරව පළමුව කෝපි වගාවට මලබාරයන් ගෙන ඒම සිදුව  ඇත. 1815 වන විට සිංහළේ රටේ ඉඩම් හිමි ගොවිතැන් කරන , ගම්මාන සහිත දෙමළ මලබාර් ජනයා නොවූ ලංකාවේ 1915 පමණ වන විට සියයට 5ක් පමණ දෙමළ කථා කරන ජනගහනයක් ඇති වී ඔවුන් ඉඩම් හිමි, ගොවිතැන් කරන, රජයේ රැකියා හා වෙනත් කටයුතු වල නියත ස්ථිර දෙමළ ජගහනයක් ඇති වී තිබුණි.  ඒ සංඛ්‍යාව සියට 16  පමණ වැඩි යාමේදී  බොරු නිජබිමක් පෙන්වා සිංහළ ජාතියත් රජයත් බිය ගැන්වීමට උත්සහ කරයි. ඔවුන් තම අයිතිවාසිකම් ඉල්ලීම් දැඩිව ඉල්ලා සිටියත් තමන්ට මෙරටේ අයිතියක් ඇති බව කිවත් කිසිදා එය ඔප්පු කොට පෙන්වා නොමැත. ඒගැන ඉතිහාසය තුලින් ප්‍රශ්න කොඉරිමේදී කිරීමේදී තර්ජන ගර්ජන බොරු හේතු පෙන්නා මග හැරීමට දෙමළ දෙෂ්පඥයන් හැම විටම ක්‍රියා කරති.  
සත්‍ය නම්, මෙය කිසිවිටකත් අහිංසක දෙමළ ජනතාවගේ ප්‍රශ්නයක් නොවේ. විග්නශ්වරන් මහතා , සම්බන්දන් මහතා වැනි දේශපාලකයන් හා බෙදුම්වාදීන් මෙය දෙමළ ජනතාවගේ ප්‍රශ්නයක් ලෙස හුවා දැක්වීමට උත්සහ කලත් මෙය හුදෙක්ම 1914 සිට පවතින  දෙමළ දේශපාලකයන්ගේ බල ලෝභිත්වය පිලිබඳ ප්‍රශ්නයකි. දෙමළ ජනතාවගේ ප්‍රශ්නය කියා කදුකරය ඈදා ගැනීමට උත්සහ කලද, පසුගියදා සිදම්බරන් ඇමතිවරයා කියා සිටියේ තමනට වෙනම කලාපයක් අවශ්‍ය නැති බවත් කදුකරයේ දෙමළ ජනයා සිංහළ ජනයා සමග සහයෝගයෙන් ජිවත් වීමට කැමති බවත්ය. එසේම යාපනයේ දෙමළ සිවිල්  කණ්ඩායම් මාධ්‍ය සාකච්චා පවත්වා ප්‍රකාශ කොට සිටින්නේ දෙමළ ජාතක සඳහන්ය දෙමළ ජනතාව රවටන බවත්, දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ සිංහළ ජනයා සමග සහයෝගයෙන් දෙමළ ජනයාගේ සමාජ ආරථික ප්‍රශ්න විසදාගැනීමට බවත් , රට බෙදීමක් ෆෙඩරල් හෝ එවැනි කිසි බෙදීමක් අනවශ්‍ය බවය.
ද්‍රවිඩ දේශපාලකයන් විසින් ඇති කරන ලද යුද්ධයේ ප්‍රතිපලයක් ලෙස මෙරටේ නියම  උරුම්මකරයන් වන සිංහළයාට වූ විනාශය හා ඇති කරන ලද  පිඩනයත් , රටේ දේපොළ වලට කරන ලද හානියත් , විනාශ කරන ලද සිංහළ, දෙමළ, මුස්ලිම් අහිංසක ජිවිත ගන්නද අති විශාලය. මෙම විනාශයන් හමුවේ පෙර සිටි හා දැන් සිටිනා බෙදුම්වාදී සංකල්පය පෝෂණය කරන දේශපාලඥයන් වරදකරුවන් විය යුතු අතර විනාශ   කරන ලද ජිවිත හා දේපොළ විනාශයන් හමුවේ ඔබ සියළු දෙනා දඬුවම් ලැබිය  යුතුය. 
දැඩි කනගාටුවට කාරණය නම් , සත්‍ය මෙසේ වුවත් , අපට විරුධව අපේ විනාශය අරමුණුකොට ඉංග්‍රීසින් විසින්  ගෙනෙනා  දෙමළ වහලුන් එදා සිට අදටත් අපේ විනාශය සිදු කරමින් සිටින විට රජය හා රජයේ නිලධාරින් ඔවුන් අපේම කොටසක් ලෙස හුවා දැක්වීමට උත්සහ කිරීමයි. එසේම සිංහලයාගේ අයිතිය පර ජන කොටසකට පවා දීමේ උත්සහයයි . අපේ අයිතිය රැක ගැනීමටනම්  මෙම නියම සත්‍ය හඬ නැගිය යුත්තේ අපිමය . එසේනම් වහා ක්‍රියාත්මකවී මෙම සත්‍ය මහා ජන හඬක් ලෙස ප්‍රශ්න කරමු! 

Monday, May 9, 2016

සිංහළ රජවරු හමුවේ සිල් බිදගන්නා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය


සිංහළ රජවරු හමුවේ සිල් බිදගන්නා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය

අද පවතින පාර්ලිමේන්තු ජන්ද ක්‍රමය තුල රටේ ජනතාව ජනතා පරමාධිපත්‍ය හා සර්වජ ජන්දය , ජන්දය යනු ඔබේ අයිතිය යයි මැතවරණ වේදිකාවලින් නිතර නිතර අසන්නට ලැබේ. එහෙත් රැල්ලට ගොස් කිසිම අවභෝදයකින් තොරව පරමාධිපත්‍යයයි කියන්නාවූ අයිතිය  චන්දය හරහා පවා දෙන්නේනේ රැකියාවක් ලබා ගැනීම, පාරක් , විදුලිය ලබා ගැනීම වැනි පෞද්ගලික වුත් ඉතාම අල්ප වූ දේ අරභයා මිස රජයක් ලෙස රටේ පොදු යහපත උදෙසා නොවේ. රජයක් පත් කල යුත්තේ රැකියාවක් ලබා ගැනීම, දුරකතනයක්, පින් පඩියක් වැනි කටයුතු අරම්භයා නොව , රජයක කාර්යයභාරය ඊට වඩා  ඉහල මට්ටමක පවතී. පෙර පැවති අපේ හෙළ පාලන ක්‍රමය තුල සියලුම පෞද්ගලික අවශ්‍යතාවන් ගම හා ප්‍රාදේශීය මට්ටමින් ඉටු වූ අතර රජය ක්‍රියාත්මක වුයේ මුළු රටටම බලපාන පොදු කටයුතු හමුවේ පමණි. අපේ තිබු ක්‍රමයන් විනාශ කර සියල්ල උඩු යටිකුරු අප නොගැලපෙන දේ දීම තුලින් රජයක සැබෑ වගකීම් ඉටු කිරීමට නොහැකි ඉතා දුර්වල පාලනයක් ඇති වී තිබේ.

1.       සිංහළේ රජවරු King ලෙස දක්වා අපව මුලාකර ඇත. මැවුම් වාදයට අනුව ක්‍රිස්තියානිය  ලෝකය හඳුනාගන්නේ Kingdom of God හෙවත් දෙවියන්ගේ  රාජධානිය ලෙසටය, එහි සිදුවන  සෑම දෙයම දෙවියන්ගේ කැමැත්තට සිදුවන බව ඔවුන්ගේ විශ්වාසය හා තමාගේ ගැලවුම් කාරයා  දෙවියන් ලෙස ඔවුන් විශ්වාස කරති. එම විශ්වාසයන් මත හිඳ ඔවුන් දෙවියන්ගේ කැමැත්ත යයි කියා පරිසර  දුෂණය, විනාශයන්, කොල්ල කෑම් සිදු කරන අතර ඒ තුලින් මිනිසාගේ හා අනෙකුත් ජිවින්ට පෘතුවිය තුල ජිවත් වීමට පවා නොහැකි තත්වයකට පත් කර ඇත. එහෙත් සෑම දේම දෙවියන්ගේ කැමැත්තට සිදුවන නිසා දෙවියන් විසින් තමුන්ව බේරා ගනී යන අන්ධ විශ්වාසය මත මොවුන් මෙම විනාශකාරී ක්‍රියා දිගටම පවත්වා ගෙන යති.
2.       දෙවියන්ගේ Kindom of God කුඩා කොටස් වලට බෙදා ඒවා කුඩා Kingdom ලෙස හඳුන්වා දෙන  අතර දෙවියන්ගේ නියෝජිතයා වන පාප් විසින් හිසේ තෙල්/ශුද්ධ ජලය ගලවා එම kingdom හි  භාරකාරයා හැටියට King කෙනෙකු පත් කරයි. ක්‍රිස්තියානි මැවුම්වාදයට  අනුව සියළු දේ අයිති එය මැවූ දෙවියන්නටය . එම කුඩා kingdom සඳහා   දෙවියන්වහන්සේගේ  කැමැත්ත අනුව යයි  පවසා පත් කරන ලද King වරු ඒකාධිපතියන් හා දරුණු පුද්ගලයන් වූ ,අතර හැම දේම දෙවියන්ගේ කැමැත්ත ලෙස හුවා දක්වමින් දරුණු පාලනයක් ගෙන ගිය අය වේ.දෙවියන්ගේ දේව රාජයයට  අයත් කුඩා රාජ්‍යයේ king ගේ කොටසේ ඇති සියලු දේ අයිතිකාරයා king වේ. මෙම king වරු පත් කරනා පූජකයන් හා මෙම king වරු එකට එකතුව  සමාජයේ ඉහලින් වැජබෙමින්  වැඩවසම් ක්‍රමය තුල රටේ ජනතාව හුරා කා තලා පෙලා සුර සැප වින්දහ.
3.       අපේ රට තුල මැවුම්වාදය  පිලි නොගන්න්නා බැවින් යුරෝපයේ King හා අපේ “රජවරු” හාත්පසින්ම වෙනස් වේ.  අපේ රජවරු දෙවියන්ගේ නියෝජිතයන්  ලෙස සලකන්නේ නැත. එසේම අපේ රට මැවුම්කාර දෙවියන්ගේ රාජධානියේ කොටසක් ලෙසද සලකන්නේ නැත.. එබැවින් කිසි විටකත් වැඩවසම් පාලනයක් අපේ රටේ නොවූ අතර රාජකාරි ක්‍රමයක් පමණක් ක්‍රියාත්මක විය. එම රාජකාරී ක්‍රමය මගින් සිදු කරන ලද්දේද රටේ මහජනයාගේ සුබ සිද්ධිය සදහා අදාළ වූ වැවු අමුණු නඩත්තුව වැනි පොදු ක්‍රියාවන් වේ.එයත් මිනිස් ශ්‍රමය වසරකට සති දෙකක් පමණි.  එහෙත් සුද්දන් විසින් මෙම රාජකාරි ක්‍රමය ඔවුන්ගේ වැඩවසම් ක්‍රමය හා සම කොට  වැරදි ලෙස  හුවා දැක්වීමට කටුයුතු කරන ලදී. එහෙත් මෙම වැවු අමුණු නඩත්තුව ඇතුළු පොදු ක්‍රියා මගින් සේවය සැලසුනේ රටවැසියාටමය.
4.       එසේම අපේ රජවරු මේ රටේ සමාජයේ පැවැත්මට සදහා  ස්වභාව දහමට අනුකුල වූ මහා සම්මතයේ සිට පැවති මෙරටට ගැලපෙන්නා  වූ නිෂ්පාදනය, සමාජයා හා  පාලනය හැසිරවූ නිසි ක්‍රමවේදය හෙවත්  දර්ශනය බිඳ වැටීමට  නොදී  ආරක්ෂා කරමින් ක්‍රියාත්මක වූ භාරකාරයන් පමණක් විය .ඔවුන්ගේ කාර්යභාරය වුයේ King වරු මෙන් ඒකාධිපතිත්වයෙන් රට පාලනය  නොව දර්ශනයට අනුව රාජ්‍යය විචාලිමයි. මේ නිසා වැඩවසම් පාලනයක් ගෙන ගිය ඒකාධිපති king වරුන්ට වඩා අපේ රජවරු හාත්පසින්ම වෙනස් වුණි. අපේ රජවරුන් හට පැවරී තිබුනේ රටටම බලපාන්න්න වූ ප්‍රධාන කාර්යයන් 3 ක් පමණි  , එනම්

අ.         වාරිමාර්ග ක්‍රමය නඩත්තුව හා ආරක්ෂාව (නිෂ්පාදනය සඳහා අවශ්‍ය වැවු පද්ධතිය)
ආ.        බුද්ධ සාශනය ආරක්ෂාව හා වර්ධනය
ඇ.        රටේ ආරක්ෂාව

5.       ඉහත කටයුතු  තුනට පරිබාහිර  විෂයයන් වූ ඉඩම් , ගොවිතැන , සමාජ සේවා, ආර්ථිකය, ප්‍රවාහනය, වෙළදාම, ආදී සියළුම කටයුතු හැසිරුනේ ගම මුලික කරගත්  ගම්සභාව මගිනි.  අපේ පාලන ක්‍රමය ගම්සභාවෙන් පටන් ගෙන ඉහලට ගමන් කරන ලදී. ගමේ සියලුම වැසියන්ගේ එකමුතුවෙන් හා අනුමැතියෙන් එම ගමට ආදාල නීති ගම්සභාව මගින් සාදා ගම, දසගම, රට ,දිසාව, හරහා  රජු වෙත පහල සිට ඉහලට ගමන් කොට රජු විසින් එය රාජ ආඥාවක් ලෙස ප්‍රකාශ කිරීමට කටයුතු යොදවන  ලදී. එනම් මිනිසුන් තමන්ට ගැලපෙන ආකාරයට  නිතිය තමන්ම සාදා එය රජු ගේ ආඥාවෙන් බලාත්මක කර ගනී.එහෙත්  මැවුම් වාදයේදී  King ගේ  ඒකාධිපති අණ නිතිය ලෙස  ඉහල සිට පහලට ක්‍රියාත්මක විය .  
6.       වැඩවසම් King ගේ ක්‍රමය ඍජුව ක්‍රියාත්මක නොවුවත් අද පාර්ලිමේන්තුව හරහා වක්‍රව සිදුවන්නේද සුළු සුළු වෙනස්කම් සහිතව   වැඩවසම් King ගේ  ක්‍රමයම වේ.  පාර්ලිමේන්තු ක්‍රමය තුල  ජනතා පරමාධිපත්‍ය නම් බොරුව ගොතා  ජනතාව මෝඩයන්ට අන්දා  ජනතාවගේ පාරම්පරිකව පැවත එන උරුමය හා  අයිතිය ජන්දය මගින් නැවත කොල්ලා කාගෙන  එය  ජනතා වරම  ලෙස පෙන්වයි.  ඉන්පසු ක්‍රියාත්මක පාර්ලිමේන්තුව තුල සිදු කරන්නේ ජනතා පරමාධිපත්‍ය කොල්ලා කා ගත්  කොල්ලකරුවන්ගේ අභිමතයට අනුව ක්‍රියාත්මක වීම මිස ජනතාවගේ අභිමතයට අනුව නීති සම්පාදනය, තීන්දු තීරණ ගැනීමේ නොවේ. ඔවුන් ජනතා අභිමතයට එරෙහි  නීති කෙටුම්පත් සම්පාදනය කොට අනුමත  කර අපේ ඔළුව මත බලෙන් පටවනවා නොවේද?  එනම්, චන්දය දින දී පමණක් උදේ 7 සිට හවස 4 වනතෙක් තාවකාලිකව දුන් ජනතා පරමාධිපත්‍ය නම් ප්‍රෝඩාව නැවත ජනතාවගෙන් උදුරා ගනී.  එසේනම් මෙය වක්‍රව කරන්නේ මැවුම් වාදයේ  King ගේ ක්‍රියාවලියම නොවේද?
7.       සිංහළයාට මෙරටේ පරමාධිපත්‍ය හිමිවන්නේ පාරමපරිකව තම උරුමයෙන් වේ. එය මහා සම්මත රාජ්‍ය කාලයේ සිට 1815 ඉංග්‍රීසින් මෙරටේ පාලනය භාර ගන්නා තෙක් එසේම පැවතුනි. සිංහළයාගේ පරමාධිපත්‍ය හා ප්‍රජතන්ත්‍රවාදය උපරිමයෙන් ගම් සභාව තුලදී ක්‍රියාත්මක විය. එනම් තමන්ට අදාළ වූ නීතිරීති තීන්දු තීරණ ගැනීම සදහා ජන්දයෙන් පත්වන එක් නියෝජිතයකු  නොව සෑම දෙනාම පෞද්ගලිකව ගම් සභාවේදී තමන් නියෝජනය කරන ලදී. (අද පාර්ලිමේන්තුව තුල සිදු වන්නේ  ජනතා නියෝජිතයා  කියනා රැවටීමකි).
8.       සිංහළයාට පරමාධිපත්‍යයක් වෙනම සංකල්පයක් මගින් පාර්ලිමේන්තු ජන්ද ක්‍රමය හරහා ලබා දීමට අවශ්‍යතාවයක් නොවිය . “ප්‍රදේශානුබද්ද පාලන ක්‍රමය” හෙවත් ගම් සභා ක්‍රමය තුල උපරිම පරමාධිපත්‍යය ක්‍රියාත්මක විය. සිංහළයාට පමණක් හිමිව තිබු මෙරටේ  පරමාධිපත්‍ය කොල්ලා කෑමට ඉංග්‍රීසින් විසින් අපේ පාලන ක්‍රමය විනාශ කොට ජනතා පරමාධිපත්‍ය” නම් සංකල්පයක් හදුන්වා දී පාර්ලිමේන්තු ක්‍රමයා හා සර්වජන ජන්දය හරහා පාරම්පරිකව උරුමයෙන් සිංහළයට පමණක් තිබු පරමාධිපත්‍යය දෙමළ, මුස්ලිම් ඇතුළු ඉංග්‍රීසින් විසින් ගෙනවිත් පදිංචි කරන ලද ජන කොටස් අතරටද බෙදා දීමට කටයුතු යොදන ලදී. එනම් ඉංග්‍රීසින්ගේ ජනතා පරමාධිපත්‍ය හා සර්වජන ජන්ද බලය යන සංකල්ප නම් බොරුවක් ගොතාගෙන අපේ ගෙට රිංගාගෙන අපිට උරුමයත්  අයිතියත්  කොල්ලා පරයන්ට දීමකි. 
9.       ඉහත විස්තර කරන ලද  අපේ පෙර රාජ්‍ය පාලන ක්‍රමය තුල පැවති ප්‍රජාතත්‍රවාදය කොතරම් දුරට සාධාරණව පැවතියේද යන වග  අම්පාර කච්චේරියේ ඇති කොන්ඩව්ට්ටවන A.D 840 නමැති  ටැම් ලිපිය (සෙල්ලිපිය ) ඇති කරුණු මගින්  හොදින් වටහා ගත හැක. එම සෙල් ලිපියේ සදහන්ව ඇත්තේ ජලය පරිහරණය පිලිබඳ නීති රීති හා ඊට අදාල වූ දඩ ගාස්තු පිලිබඳවය. මෙම නීතින් සාදා ඇත්තේ ගම් වැසියන් විසින්මය. පසුව  අදාළ නිතිය රාජාඥාවෙන්  බලාත්මක කලද,  එකදු ගම වැසියෙකු හෝ ඒම නීතියට  අභියෝග කල විට එම නීතියට අදාල රජුගේ ආඥාව  අහෝසි වන අතර රජු විත්තිකරු ලෙස ගෙන   ගම්වැසියා පැමිණිලිකරු ලෙස ගෙන එම නිතිය සම්පාදනය කල  ගම විසින්ම එම නඩුව අසා යුක්තිය පසිදලිය යුතුය. අද දින මෙවැනි සර්ව සාධාරණ වූ ප්‍රජාතන්ත්‍රවාදයක් සුද්දන් දී ගිය පාර්ලිමේන්තු ක්‍රමය තුල තිබේද? මිට වඩා යුක්ති සහගත වූ  ප්‍රජාතන්ත්‍රවාදයක් ලොව පැවතිය  හැකිද?
10.   ලොව සියළුම පාලනයන් බිහිවන්නේ නිෂ්පාදනය හා එතුලින් ඇතිවන ආර්ථිකය හා එම  ආර්ථිකය  රැකීමට ඇතිවන සමාජයේ ආරක්ෂාවට හා එහි  කටයුතු හැසිරවීම අරභයා වේ.ලොව මුල්  ශිෂ්ඨචාරයන් බිහිවීමේ  පදනමද  මෙයයි .  නිවර්තන කලාපයේ පවතින අපේ රටට ගැලපෙන හා ප්‍රධානතම  නිෂ්පාදන ක්‍රියාවලිය ගොවිතැන වේ. එනම් ගොවිතැන  ප්‍රදේශ අනුබද්ද වේ. (මෙම ගොවිතැන යනු අද පවතින කෘෂිකර්මාන්තය ලෙස ඇතැමුන් වැරදියට වටහාගෙන ඇත.) එම හේතුව මත අපේ පාළන ක්‍රමය ප්‍රදේශ අනුබද්ද එනම් නිෂ්පාදන ඒකකයක් වූ ගම මුල් කරගෙන ගම් සභාවේ පාලනයෙන් ඇරබුණි. එනම් ගම> දසගම > රට > දිසාව > රජු ලෙස පහල සිට  ඉහලට පාලන ක්‍රමය  සකස් වී තිබුණි.
11.   එහෙත් යුරෝපය  ඇතුලු අනෙක් රටවල් ගොවිතැන්  ආර්ථිකයකින් නොයැපෙන (ගොවිතැන සදහා එම රටවලට ස්වභාව ධර්මයේ ආශීර්වාදය ලැබී නැත, පරිභෝජනය සදහා වූ බහු බෝග වගාවෙන් යුත් ගොවිතැන වෙනුවට වාණිජ ඒක භෝග කෘෂිකර්මාන්තය ඇතැම් රටවල ඇත)  අතර ඔවුන් කාර්මිකරණය මගින් ඔවුනගේ  නිෂ්පාදන ක්‍රියාකාරකම් හසුරවයි. මෙහිදී නිෂ්පාදන ඒකකය කර්මාන්ත ශාලාව මිස ගොවිතැනේ මෙන් ප්‍රදේශය වැදගත්  නොවේ. එහිදී පාලනය සිදුවන්නේ විෂයානුබද්දව මිස ප්‍රදේශය අනුබද්දව නොවේ. එනම් අපේ ගම් සභාවේ පහල  සිට ඉහලට ගිය පාලන ක්‍රමය  සුද්දගේ කර්මාන්ත සඳහා  වැදගත් නොවේ. එයට හේතුව අදාළ ප්‍රදේශයේ ස්වභාවික පාරසරික සාධක ඔවුන්ට වැඩි වැදගත් කමක් නොවන අතර කර්මාන්තශාලවලට යටිතල  පහසුකම් සැපයීම  කේන්ද්‍ර කොට  ඉඩම්, වාරිමාර්ග, වෙළදාම, ප්‍රවාහනය, සේවා ආදී වූ විෂයන් කළමනාකරණය හා හැසිරවීමය ඔවුන්ට වැදගත් වේ. එනම් ඒවායේ කළමනාකරණය  කේන්ද්‍ර කොට රජය මගින් ඉහල සිට පහලට ආඥාවන් පනවයි. කර්මාන්ත ශාලාවක් යනු  කෘතීම නිෂ්පාදන ඒකකයක් මිස ප්‍රදේශයක් , පළාතක් හා ඒ හා බැදුණු අනන්‍ය සංස්කෘතියකින් යුතු ස්වභාව දහමට අනුව ගොවිතැන් මගින් නිෂ්පාදනය හැසිරවූ  වූ සමාජ ඒකකයක් නොවේ.  මිනිසුන් විසින් ඇටවූ කෘතීම නිෂ්පාදන පදධතියක් වන කර්මාන්ත ශාලාවක් උදෙසා  ස්වභාව දහම එතරම් වැදගත් නොවන අතර කෘතීම ලෙස යටිතල පහුකම් සැපයීම ප්‍රමාණවත් වේ.

12.   එදා අපේ රටේ පැවති පාලන ක්‍රමය අපේ නිෂ්පාදන  ක්‍රියාවලියට උචිත  ලෙස සැකසී  තිබුණි.  අපේ රටේ ඇති ස්වභාවික සම්පත නිසි අයුරින්  කළමනාකරණය කර ගොවිතැන  තුලින් රට ස්වයං පෝෂණය කිරීමට එම පාළන ක්‍රමයට  හැකි විය. එහෙත් කාර්මික සම්පත් නැති අපේ රටට කාර්මික රටවලට පමණක් උචිත වූ  පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් මෙන්ම  කාර්මික රටකට ගැලපෙන වාණිජ ආර්ථිකයක්ද හඳුන්වා දී පාරම්පරික ගොවි තැන විනාශ කොට කාර්මිකකරණයේ අංගයක් වන  ඒක භෝග කෘෂිකර්ම වාණිජ වගා හඳුන්වාදීම තුලින්  මෙරටේ සියල්ල උඩු යටිකුරු කොට ඇත. අපිටම  ආවේනික වූ ස්වභාවික සම්පත තුලින්  රට සුඛිත මුදිත කරවූ අපේ පාරම්පරික ගොවි තැන  අගු පිලට විසි කර දමා අපිට නොගැලපෙන පාලන ක්‍රමක්ද හඳුන්වා දී අපිට නොගැලපෙන නව කාර්මිකරණය වන රක්ට ලෙස බෝර්ඩ් එකක් එල්ලා සියල්ල විනශ කර දමා අවසන්ය . කාරමිකරණය සඳහා සම්පත් නොමැතිව මහා පරිසර විනාශයක්ද ආර්ථික හා සමාජීය විනාශයක් සිදු කර අවසානයේ මේවන විට නව කාර්මික  නම් සංකල්පය මෙරටේ අසාර්ථක වී ඇත.   දැන් නව ආර්ථික ප්‍රතිපත්තිය ලෙස “සංචාරක කර්මාන්තය ” නම් වූ  තවත් නොගැලපෙන සංකල්පයක් හදුන්වා දී , ඒ සඳහා නොයෙකුත් ව්‍යපෘති නගර නිර්මාණය( මෙගා පොලිස්) මගින් තෙත් කලාපයේ පිහිටි  ගොවිතැන් සදහා  සම්පතක් වූ පෝෂක ඉඩම්  සියල්ල විනාශ  කිරීමට සුදානම් වේ.  

රට ගොඩ නැගීමට නම් කල යුත්තේ අපගේ පොළොවේ සාරයෙන් අපේ නිෂ්පාදනයන් කර ඒ තුලින් ආර්ථිකය ගොඩ නැගීම මිස ස්වභාවික සම්පත් විනාශ කරමින් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් මගින් දෙන ලනු කා නොගැලපෙන වාණිජ ආර්ථිකය ක්‍රමයකට  ගොස් රටම විනාශ කර දැමීම නොවේ. රසායනික පොහොර ඉවත් කොට නිසි කළමනාකරණය තුලින් පොළොවෙන් ලැබෙන සම්පත හෙවත් ගොවිතැන් ක්‍රමයෙන් උපයනා දේ පොළොවේ සාරය මිස එය සදහා ශ්‍රමය හැර මුදල් ආයෝජනයක් අවශ්‍ය නොවේ. මෙය  පොළොවෙන් ඉබේ ලැබෙන ධනය  ලෙස නිර්වචනය කල හැක.  එනම් මේ සදහා අපිට උචිත නිෂ්පාදන> සමාජ> පාලන ක්‍රමයටකට  අප වහා ගමන් කල යුතුය.

රට ගොඩ නැගීමට නම්, විෂයානුබද්ධ පාලන ක්‍රමය හෙවත් පාර්ලිමේන්තු පාලන ක්‍රමයෙන් බැහැරව අපිට ස්වභාව ධර්මයෙන් උරුම කරදුන් සම්පත් හසුරවා කරන්නා වූ නිෂ්පාදනය හෙවත් ගොවිතැනට  උචිත ප්‍රදේශානුබද්ද පාළන ක්‍රමය ස්ථාපිත කිරීම  ඉතාම වැදගත් වේ. එසේම හැකිතාක් දුරට වාණිජ ඒක භෝග රසායනික භාවිතා වන  කෘෂිකර්මාන්තයෙන් බැහැරව බහු භෝග “ගොවි තැන” වෙත යොමු වීමෙන් රට අහරින් ස්වයංපෝෂිතත්වය කරා නැවත රැගෙන යා හැක.
නිෂ්පාදන ක්‍රමය වෙනස් වූ විට ඒ අරම්භයා , සමාජය , ආර්ථිකය ආදී සියල්ල වෙනස් වේ. ඊට සමගාමිව පාලන ක්‍රමයද වෙනස් වූ වූ විට අහරින් ස්වයංපෝෂිත වූ  රට ක්‍රමයෙන් අනෙකුත් අංශ වලින්ද ස්වයංපොශිත්ත්වය කරා නොදනිම ගමන් කරනු ඇත.

සුර්ය වංශය යලි ගොඩ නැගීම (සංවිධානය) 
රුවන් රත්නායක - කැදවුම්කරු  





ඔබත් පාදඩයෙක්ද?




ජනවාරි 8 වනදා නිහඩ විප්ලවය යනුවෙන් ඇතැමුන් පාරම්බෑවද මේ වන විට ඉඟුරු දී මිරිස් ගත්තා සේ ජනතාව පිඩාවට පත් කර ඇත. මෙය ජනතාව අපේක්ෂා නොකරන ලද්දකි. රටට සංවරධනය ජනතාවට ජිවන වියදම අඩු වීම. දරුවනට රැකියා, වඩා හොඳ අධ්‍යාපනයක් හා සෞක්‍යය තත්වයක් , ගොවියාට සහන, ජන වාර්ගික සාමය , ආදී ජනතාවගේ බලාපොරොත්තු විය. එහෙත් මේ කිසිදෙයක් ඉස්ඨ වී නොමැත. පුරවැසියන් නැවත වරක් රැවටී ඇත. එහෙත් බලය බෙදා රට කැබලි කිරිම ,මහා සංඝයා ගැට ගසා දැමීම, උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට පිළියම් , සංහිඳියාව, විදේශිකයන් පිනවීමට පහසුකම්, ත්‍රස්තවාදීන් නිදහස් කර රණවිරුවන්ට දඩුවම් දීම ආදී කාරණාවන් ගණනාවක් 2015 -16 කාලයේ ක්‍රියාත්මකව ඇත. සත්‍ය නම් නමට සිංහළ රජයක් වුවත්  1948 සිට මේ දක්වා මෙරටේ පාලනය සිංහළ දෙමළ මුස්ලිම් යන තුන් කට්ටුව අත පවතින බව කවුරුත් නොදැන සිටීමයි. මේ හේතුව මත රටේ ජනතාව 48 සිට මේ වනතෙක් කරේ හිසේ රුදාවට එකම කෝට්ටේ දෙපැත්තට මාරු කර ඔලුව තැබීම පමණි.
බ්‍රිතාන්‍ය ඇතුළු අප රට ආක්‍රමණය කිරීමට පැමිණි බටහිර ජාතීන්ට (1505 න් පසුව) ලෝකයේ අනෙක්  රටවලට වඩා දරුණු ප්‍රතිරෝදයන්ට මුහුණ දීමට සිදු විය. මෙම බටහිරයන් කෙතරම් දක්ෂ යුධ ආක්‍රමණිකයන් වුවද සිංහළ හම්මුදාවන් හමුවේ ඔවුන් දැඩි පරාජයන් ලැබුහ. මේ සඳහා උදාහරණය ලෙස මුල්ලේරියා සටන, ගන්නෝරු සටන ආදිය ගත හැක. මුළු ලක් දෙරණම සිංහළ රජුගේ අයිතියේ තිබුනද ලන්දේසින්හට මුහුදුබඩ බිම පටිය දීමෙන් පසු උඩරට රජු පාලනය කල ප්‍රදේශය උඩරට රාජධානිය හා මුහුදුබඩ බටහිරයන් පාලනය කල ප්‍රදේශ පහතරට ලෙස ව්‍යවහාර කිරීමට පටන් ගන්නා ලදී.
ජයග්‍රාහී ලෙස ලෝකේ නොයෙකුත් රටවල් තම අනසකට යටත් කරගත් ඉංග්‍රීසින් හට නොසිතු නොවිරූ ලෙස ඉතාම දැඩි පරාජයක් 1803 දී කන්ද උඩරට රාජධානිය ආක්‍රමණය කිරීමට යාමේදී සිදු විය. ඔවුන්ගේ ලෝකයේ  ප්‍රබලම යුධ සේනාංකයය වන 51 සේනාංකයෙන් 650 දෙනෙකුත් එසේම ලෝකයේ දෙවන පරබලම සේනාංකය වන 19 වන සේනාන්කයෙන් 350 දෙනෙකුත් ත්‍රිකුණාමලයෙන් එවන ලද අතර කොළඹින් 2000 සේනාවක්ද යොදා කරන ලද මෙම ආක්‍රමණයේදී ඔවුන් බලාපොරොත්තු නොවූ ආකාරයට සිංහළ අංගම්මන ගරිල්ලන් අතින් සමූලඝාතනයකට ලක් විය. ඉංග්‍රීසින් ලෝකයේ ලද දරුණුම පරාජය මෙය විය. මෙහිදී සිංහළයාගේ තරම තේරුම් ගත් ඉංග්‍රීසින් යුද්දෙන් උඩරට අල්ලා ගත නොහැකි බව තේරුම් ගෙන ඒ සදහා කුමන්ත්‍රණ දියත් කිරීමට යෙදුනහ. උඩරට රදල ප්‍රභූවරු , නිලමේ වරු රජුට විරුධව කෙටවුහ. එකිනෙකා අතර ගට්ටන ඇති කරන ලදී. මේ සදහා ප්‍රධාන ලෙස මොල්ලිගොඩ නිලමේ බේබදු කමට යොමු කොට ඇහැලේපොළ නිලමේට එරෙහිව රජුට කේලම් කීමට සලස්වා අසමගිය ඇති කොට සිංහළ බලය බිඳ උපක්‍රමශිලිව 1815 උඩරට ගිවිසුම මගින් රට ලබා ගැනීමට කටයුතු කරන ලදී.
පසුව 1818 දී ඇති වූ නිදහස් අරගලය හමුවේ නැවත වතාවක් ඉංග්‍රීසින් දැඩි පිඩනයක පත් විය. එවකට සිටි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරය බලාපොරුත්තු වූ යුධ ආධාර හා අනෙකුත් සැපයුම් නිසි වේලාවට නොලැබිණි නම්  මේ රට ඇත හැර දමා යාමට ඔහු තීරණය කර තිබුණි. .  1818 කැරැල්ලෙන් පසු ක්‍රියාත්මක වූ ඉංග්‍රීසින් උඩරට ප්‍රභූ පාලක පන්තිය විනාශ හා දියකර හරින ලදී .  ඉන්පසුව ඉංග්‍රීසින් ගේ පාලනය යටතේ කටයුතු සිදු වූ අතර ඇතැම් සිංහළ නිලම්මාකාරයන් ඉංග්‍රීසින් සමග පාලනය සිටියද ඉංග්‍රීසින් හට සිංහළයන් ගැන නිතරම බියෙන් සිටි අතර අවිශ්වසවන්ත විය. රට පාලනය කරගෙන යාමට විශ්වාසවන්ත ස්වදේශිකයන්ගේ සහය නොමැතිව ඉතාම දුෂ්කර කාර්යයක් විය. එසේම සිංහළයා පාලනයෙන් ඉවත් කර ඒ සඳහා ඉංග්‍රීසින්ට හිතවත් ස්වදේශික කොට්ටාශයක් ඇතිකර ගැනීමට බ්‍රව්න්රිග්ට අවශ්‍ය වුණි. එම පිරිස යාපනයේ දෙමළ කථා කරන ජනතාවගෙන්(මෙහිදී පර්සියාව, මොරොක්කෝව , වැනි රටවලින් පැමිණි ඉස්ලාම් භක්තිකයෝද මෙම දෙමළ කථා කරන පිරිස තුල වුහ)  ඇති කර ගැනීමට ඔහු තීරණය කර ඉතාම ධනවත් ඇමෙරිකන් මිෂනාරි පල්ලියට ඒ කටයුත්ත භාර දුනු. කොළඹට  රාජකීය විද්‍යාලය පමණක්  ලැබෙන විට ඒ වැනි උස්ස මට්ටමේ විද්‍යාල 6ක් යාපනයට  ලබා දුන්නේය. ඒ අතර කාන්තා විදුහල් 2ක් ද ඇතුලත් විය.ඒ වන විටත් යාපනයේ ස්ථිර දෙමළ පදිංචි කරුවන් නොවූ අතර  ඔහුගේ බලාපොරොත්තුව අසාර්ථක විය. මෙය අවධානයට ගත් කෝල් බෘක් 1819  පාරවල් සැදීමට ගෙන්නලද දෙමළ කථා කරන ජනයා ඔවුන්ගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමෙන් පසු නැවත මව් රටවලට නොයවා යාපනෙය් පදිංචි කිරීමට කටයුතු යෙදවිය. මෙම හේතුව මත කොළඹින් බිහිවෙන සිංහළ උගත් මධ්‍යම පන්තියට වඩා වැඩි ප්‍රමාණයක යාපනයෙන්  දෙමළ කථා උගත්  මධ්‍යම පාන්තිකයක්  පිරිසක් බිහි විය. මෙසේ බිහිකරන ලද උගත් සිංහළ, දෙමළ, මුස්ලිම් මධ්‍යම පන්තිය උගත් ස්වදේශිකයන් ලෙස ඉංග්‍රීසින් හඳුන්වා දුන්හ.
ඉංග්‍රීසින්ට අවශ්‍ය වුයේ මම මධ්‍යම පන්තිය පාවිච්චි කරමින් දිගටම මෙරට පාලනය කිරීමටය. එහෙත් දෙවන ලෝක යුද්දය හමුවේ යුරෝපය කඩා වැටීමත් , මිනිස් සම්පත , අහාර හිඟකම, කර්මාන්ත ශාලා විනාශ වීම හා වසා දැමීම යන ආදී කරුණු මත තම යටත් විජිත දිගටම පවත්වාගෙන යාමට ඔවුන්ට අපහු විය. ඒ සමගම ඉන්දියාව ඇතුළු සෙසු යටත් විජිත වල ඇතිවූ නිදහස අරගලයන් හා කරලිගැසිම් හා මෙරටින්ද එල්ල වූ පීඩනයන් හමුවේ යටත් විජිත නිදහස් කිරීමට තරම් ඉංග්‍රීසින්ට පීඩනය එල්ල විය. මේ හේතුව මත ඍජු ඉංග්‍රීසි පාලනයෙන්  යටත් විජිත නිදහස් කිරීමටත් වක්‍රව සදාකල් මෙම යටත් විජිත ඔවුන්ගේ පාලනය යටතේ තබා ගැනීමට ඔවුන් නිසි සැලසුම් සහගතව “indipendance” හෙවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මත “ඍජුව  රදා නොපැවතිම “සදහා වෙස්මිනිස්ටේර් පාර්ලිමේන්තුවේ ශාකාවක් අපටද ලබා දුණි. මෙය “නිදහස”  ලෙස වැරදි ලෙස සිංහළ පරිවර්තනයේදී අදටත් අර්ථ දක්වයි. එනම් පුර්ණ ලෙස “නිදහස්” නොකළ අතර “රදා නොපවතිමක්” පමණක් ස්ථිර කරන ලදී. එනම් අදටත් මෙම වෙස්ට්මිනිස්ටේර් පාර්ලිමේන්තු ශකාවේ කරගෙන් යනු ලබන්නේ ඉංග්‍රීසින්ගේ ක්‍රියාවමය. නීති , රීති, අණ පනත්, පාලන ක්‍රම සියල්ලම ඉංග්‍රීසින්ගේ දේ ඉදිරියට ගෙන යාමක් මිස අදටත් ඔවුන්ට අවශ්‍ය දේ මෙම පාර්ලිමේන්තු ක්‍රමය හරහා ඔවුන් බිහි කල “ස්වදේශික උගත් මධ්‍යම පන්තිය” හරහා ඉටු කර ගනිති. එසේනම් මේ වනතෙක් අපට “නිදහස” ලැබී නොමැත.

1.       සුද්දන් විසින් බටහිර උගත්කම කවා බිහිකරන ලද ස්වදේශිකයන් යනුවෙන් හැඳින්වූ සිංහළ , දෙමළ, මුස්ලිම් ස්වදේශික ප්‍රභූන් (දෙමළ හා මුස්ලිම් මෙරටට ගෙනත් පදිංචි කර පසුව අධ්‍යාපනය දී ස්වාදෙශියන් ලෙස ඉංග්‍රීසින් විසින් හඳුන්වා දෙන ලදී, එහෙත් අදටත් සත්‍ය නම් ඔවුන් ස්වදේශිකයන් නොවන බවය)  පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ඉල්ලා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය සදහා උද්ගෝෂණ කරන ලදී. එවිට මෙම ස්වදේශික ප්‍රභූන්ගෙන් 1946 වසරේදී මේසන් මුවර් ආණ්ඩුකාරය මෙසේ ඇසිය. පාර්ලිමේන්තු ක්‍රමයක් සදහා ඔබලාට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් තිබේද? එවිට  සිංහල මහා සභාව, ලංකා දෙමළ සම්මේලනය, හා මුස්ලිම් ලීගය යන ප්‍රධාන සිංහල දෙමළ මුස්ලිඋම් සංවිධාන 3 එකතුව එම සන්ධානයේ  අලුත් නාමය ලෙස එක්සත් ජාතික පක්ෂය ලෙස unp පිහිට වන ලදී. බණ්ඩාරනායක මහතා ඇතුළු  පිරිසක් පෞද්ගලික හේතුවක් මත  1951 දී UNP යෙන් ඉවත්ව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවීම යනු එකම ප්‍රතිපත්තියක් අරමුණක් ඇති පිරිස් දෙකකක් හුදෙක්ම පක්ෂ දෙකක් ලෙස දෙපිලට බෙදී සිටීම පමණි .
2.       එහෙත් මෙහිදී අසාධාරනම කරුණනම්, 1815 ඉංග්‍රීසින් උඩරට ගිවිසුම මගින් රට භාර ගන්න විට විදේශකයන් ලෙස පමණක් දෙමළ මුස්ලිම් අය මෙරටේ විය. එහෙත්  එකදු දෙමළ, හෝ මුස්ලිම් රටවැසියකු රටේ නොසිටිය අතර රාජ්‍ය පාලනය ඇතුළු සැමදේම සියයට 100 සිංහළයා අත විය. නැවත සිංහළයාටම  රට භාර දීම වෙනුවට  ඉංග්‍රීසි පාලන සමයේ ගෙනෙන ලද ද්‍රවිඩයන් හා මුස්ලිම් ජනයා සිංහළයාට එරෙහිව  ගොඩනැගීමට  ඉංග්‍රීසින්  විසින් ක්‍රියාකොට  1946 වන විට ඔවුන්ද සිංහළයාට සමසේ මෙරටේ  පාලනයට ගෙන එන ලදී.
3.       පාර්ලිමේන්තු ක්‍රමය හා සර්වජන ජන්දය ලබා දීමෙන් සිංහළගේ මෙරටට තම උරුමයෙන්ම ඇති පරම අයිතිය අහෝසි කර ජන්දය හරහා දෙමළට හා මුසල්මනුවටද මෙරටට අයිතියක් තහවුරු කර දෙන ලදී. ඒ සඳහා යොදාගත් උපක්‍රමය නම් “ජනතා පරමාධිපත්‍ය” වේ. එනම් පාර්ලිමේන්තු ක්‍රමය , සරවජන ජන්දය හරහා පිටින් ගෙනා පර ජාතින් හට මෙරටේ “පරමධිපත්යක්” ලබා දීමට කටයුතු කරන ලදී. මෙය තවදුරටත් තහවුරු කරනු වස්   ව්‍යවස්ථාවේ 29 වන වගන්තිය හරහා සිංහළ අයිතියද තව දුරටත් මෙසේ කප්පාදු කිරීමට කටයුතු යෙදවිය  “ එනම් දෙමළට , මුස්ලිමුන්ට නැති අයිතියක් මේ රටේ සින්හලයුන්ට  නැති බවය”
4.       සිංහළගේ උරුමය කප්පාදුව ඉදිරියට ගෙන යමින්  ,1951 කොඩි කමිටුව මගින්ද, බණඩාරනායක විසින් සිංහල භාෂාව  රාජ්‍ය භාෂාව  කරන බව පවසා ගැසට් පත්‍රය වරදා ජනතව මුලා කිරීම, 1972 ව්‍යවස්ථාවෙන් පසුව  රටේ ජාතිය හෙවත් සිංහළ ජාතිය  අහෝසි කර “ශ්‍රී ලංකික” නමැති සිංහළ , ද්‍රවිඩ මුස්ලිම් යන 3 කොටසින්ම සැදුම ලත් අමුතුම ජාතියක් බිහි කිරීමට මග සැලැස්වීම.එසේම 1951 විකෘති කරන ලද ජාතික කොඩිය 1978 දී ව්‍යවස්ථාවට  ඇතුල් කොට නීති ගත කිරීම. 1987 උතුරු නැගෙනහිර පළාත් සාම්ප්‍රධායික ද්‍රවිඩ  නිජ බිම් ලෙස පිළිගැනිම සහ අද වන විට නව ව්‍යවස්ථා  සම්පාදනය මගින් ෆෙඩරල් අයිතිය හෙවත් රට දෙකඩ කඩා ද්‍රවිඩයන්ට දීමට වත්මන් යහපාලන රජය  පිඹුරුපත් සකසමින් සිටි.
5.       1948 සිට මේ වනතෙක් මාරුවෙන් මාරුවට රට පාලනය කරේ UNP හා SLFP යන නිවුන් සොහොයුරන් විසිනි. මොවුන් විසින් විටින් විට සිංහලයාගේ අයිතීන් සිදලිමට ගත් ක්‍රියා මාර්ග වලදී සියලුම වමේ පක්ෂ වල  දැඩි සහයෝගය  මොවුන්ට ලැබුණ අතර ,  සිංහළයාට වාසි වන තීන්දු  තීරණ ගැනීමේදී වාමාංශික පක්ෂ ඒවාට විරුද්ධ වී කඩා බිඳ දැමීමට කටයුතු කළහ.
6.       1948 සිට මේ වනතෙක් රට පාලනය කල නිවුන් පක්ෂ දෙක තම ආරම්භය අවස්ථාවකම තරගයට මෙන් දෙමළ හා මුස්ලිම් අයිතවාසිකම් ඇති කර ඒවා නගා සිටුවීමට සිංහළ මිනිසුන්ගේ උරුමයන් උදුරා ඔවුන්ට ලබා දීමට කටයුතු කරන ලදී. දී කිරට බළලුත් සාක්ෂි  සේ අන් සියලු දේශපාලන පක්ෂද ( හෙළ උරුමය ඇතුළු) මෙම කාර්‍යයේදී අදත් සහයෝගයෙන්  එක මතයක් දරති.
7.       දැන් 1951 සිට 64 අවරුද්දකට පසු 2015 දී UNPහා SLFP එක්ව තැනූ ආණ්ඩුව අද  සිංහළයාට දැවැන්ත 7වන මාරාන්තික ප්‍රහාරය නව  ව්‍යවස්ථාව හරහා   එල්ල කිරීමට සැරසෙයි. මේ ආණ්ඩුවට විරුද්ධ හිටපු ජනාධිපති මහන්ද රාජපක්ෂ අපගේ ගැලවුම්කාරයා සේ පෙනී සිටීමට උත්සහ දරයි .එම  පිල විසින්ම මහින්ද ගැලවුම් කරුවා ලෙස නම් කරයි. එහෙත් ජනතාවට අමතක වුනු කරණය නම් 1946 හා 1951 එකේදී සිදු වූ මෙම පක්ෂවල කවලම් අවජාතක උප්පතිය රටටම විනයක් වූ  බවය.
8.       ඉංග්‍රීසිකාරය තිබූ රාජ පාලන ක්‍රමය  නැවත  නොදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ පාලන ක්‍රමය අපට දී ගියේ ඔවුන්ගේ වාසියට මිස අපිට ආදරයට නොවේ. ඉංග්‍රීසින්හට  අවශ්‍යවන්නේ  ඔවුන්ට හිතවත් ඔවුන් විසින් ගෙනත් පැල කරන ලද පර ජාතින්  සැමදා මෙරටේ පාලනයේ සිටීමටය. එයට හේතුව එවිට ඔව්න්ට අවශ්‍ය ආකාරයට මෙම රට හසුරවා ගත හැකි බව ඔව්න් දන සිටියහ. 1815 පැවතියා සේ  රජ  පාලනය නැවත ස්ථාපිට කරන ලද්දේ නම්, නැවතතත්  මෙරට සියයට 100 සිංහළ පාලනයක් වන බව ඔවුන් හොඳින් අවභොඩ කරගත් අතර , එවිට ඉංග්‍රීසින්ට අවශ්‍ය ආකාරය මෙරට හැසිරවීමට නොහැකි බව ඔවුන් වටහාගෙන සිටියහ.   මෙතරම් රටට ජාතියට විනාශයක් කර තිබියදීත්  මෙම උගුල ගැන තේරුම් ගැනීමට තරම් පසුගිය 68 වසර තුලම  මහජනයාට බුද්ධියක් නොවිය. සුද්දන් ඒමට පෙර සශ්‍රිකව ස්වයංපෝෂිතව තිබු අපේ මේ රට අද අපායකි. ලෝකයටම ණය කාරයකි. සුද්දගේ  ක්‍රමය නිවැරදිනම් පෙර දිනටත් වඩා අද රට සශ්‍රික විය යුතු නොවේද?
9.       ඉංග්‍රීසින් කල පාදඩ ක්‍රියා වසා ගැනීමට ඔවුන් අපගේ මනස දේශීයත්වයෙන් මුදවා බටහිර කරණයට ලක් කරන ලදී. අදටත් පවතින ඉංග්‍රීසින් විසින් ලබා දුන් අධ්‍යාපන මගින් සුද්දා අපිට වඩා ශ්‍රේෂ්ඨ ලෙස හුවා දක්වමින් දරුවන්ගේ මනසේ හීන මානයේ බීජය කුඩා කල සිටම පැල කරයි. එම හීන මානයේ වැඩෙන දරුවා වැඩිහිටියකු වන විට සුද්දගේ දේ හොඳම දේ ලෙස පිළි ගැනීමට මනස සකස්කර අවසාන අතර අපේ දේ නොදියුණු පහත් යයි ඔහුගේ මනසේ තුලට තදින් කිදා බස්සවයි.
10.   එහෙත් සුද්දගේ දේ මෙතරම් හොඳයි නම් , 1815 සිට මේ දක්වා අපි දුක් විදින්නේ, රට විනාශය කරා යන්නේ ඇයි? එයට පිළිතුරක් තිබේද? අවුරුදු දහස් ගනනක් සම්මතයෙන් ප්‍රත්‍යක්ෂ ලෙස මෙරටට ගැලපි පැවතගෙන පැමිණි අපේ ක්‍රමය බ්‍රිතාන්‍යයන් විසින්  ක්‍රමය විනාශ නොකරන්නට අද සුද්දට වඩා දියුණු යුගයක අප පසුවිමට බොහෝ ඉඩ කඩ  තිබුණි. සුද්දට අදටත් විසදාගැනීමට නොහැකි තාක්ෂණ සදහා උදාහරණ ඕන තරම් මෙරටේ ඇත. සුද්දගේ එකම සවිය වුයේ දුර සිට වෙඩි තැබිය හැකි තුවක්කුව පමණි.  
11.   මේ වන විට  සුද්දා දුන් ප්‍රජාතන්ත්‍රවාදය , පාර්ලිමේන්තුවද අපිට මහා විනයක් වී ඇත. සුද්දා හඳුන්වා දුන් ජනතා පරමාධිපත්‍ය යනු බොරුවකි, මුලාවකි. සිංහළයාට මෙරටට ඇති උරුමය අයිතිය කොල්ලා කෑමට  බ්‍රිතාන්‍යයන් විසින්  ජනතා පරමාධිපත්‍ය නමින් සංකල්පයක් හඳුන්වා දී , එය සර්ව සාධාරණ බවට අධ්‍යාපනය හරහා අපේ මනසට ඔබ්බවා ඇත. එසේම ඔවුන් විසින් හඳුන්වා දුන්  මේ පරමාධිපත්‍ය සංකල්පය  ඔවුන් විසින්ම අපිට බලෙන් ලබා දී මැතිවරණ දිනයේදී නැවත කතිරය හරහා එය අපෙන් පැහැර ගනී. එතැන් පටන් ඊළඟ මැතිවරණය තෙක් ඔවුන් කරන්නේ ජනතා පරමාධිපත්‍ය (ඔවුන්ම පවසන) හෙවත් ජනතා කැමැත්තට ප්‍රතිවිරුද්ධ ක්‍රියා නෙවේද? ජතාවගේ පරමාධිපත්‍ය ඇත්තේ ජන්දය  පැවැත්වෙන දින උදේ 7.00 සිට හවස 4.00 වන තුරු පමණි. එදින කතිරයෙන් පාවා දෙන පරමාධිපත්‍ය නැවත පැමින්නේන්නේ, වසර 4 හෝ 6 කට පසු නැවත ජන්දය දින පැය 8 ක වැනි සුළු කාලයකට පමණි.
12.   එනම් මෙය ජනතාවට කරන්නා  වූ ඉතාම දැඩි වූ වංචාවකි. ජනතාව පරමාධිපත්‍ය පවා දෙන්නේ මැතවරණ ප්‍රතිපත්ති ප්‍රකශයනට අනුවය. එහෙත් අද සිදු වන්නේ බොරු මැතිවරණ ප්‍රකාශ  ඉදිරිපත් කර ජනතාව මුලාවේ දමා දේශපාලකයාගේ  පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර ගැනීමය.
13.   රනිල් වික්‍රමසිංහ මෑතකදී පැවසුවේ තමා පැමිණියේ බලය බෙදීමට හා ඒ සදහා ජන වරමක් ඔහුට ඇති බවය. එහෙත් එවැනි කිසිදු බලය  බෙදීම ගැන ප්‍රකාශයක් ඔහු හෝ ඔහු නියෝජනය කරන පක්ෂය මැතවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිපිපත් නොකළ අතර , එවැනි දෙයකට ජනතාවගේ තම පරමාධිපත්‍ය  ලබා දී නොමැත. එසේනම් මොවුන් ජනතා පරමාධිපත්‍ය බොරුවෙන් වංචාවෙන් ලබා ගෙන රටට අහිතකර ලෙස ජනතා පරමාධිපත්‍යයට ජනතාවට එරෙහිව මෙහෙයවනු ලබන්නේය.
14.   සුද්දා හඳුන්වා දුන් ප්‍රජාතන්ත්‍රවාදය යනු ඉතාම බාල ගනයේ තවත් මුලාවකි. 100 දෙනෙකුගෙන් 49 දෙනෙකුගේ අකමැත්තත් 51 එක් දෙනෙකුගෙන් කැමැත්තත් ලොව පවසන සර්ව සාධාරණ  ප්‍රජාතන්ත්‍රවාදය නම් වේ. එහෙත් 50 අකමැතිව 50 කැමති වුයේ නම් ප්‍රජාතන්ත්‍රවාදයේ තත්වය කුමාකද? එනම් 49 අකමැත්ත 51- කැමැත්ත යනු, එක් කෙනෙකුගේ වෙනස පමණි, එනම් ප්‍රජාතන්ත්‍රවාදය යනු එක් අයකුගේ කැමැත්ත නොවේද. එවිට අකමැති 49 දෙනාගේ කැමැත්ත හෙවත් ඔවුන්ගේ  පරමාධිපත්‍යයට  දිය හැකි සාධාරණය  කුමක්ද? එනම් ප්‍රජාතන්ත්‍රවාදය යනු ඉතාම දැඩි වූ වංචාවක් හා මුලාවක් නොවේද?
15.   ජනතා පරමාධිපත්‍ය හා ප්‍රජාතත්‍රවාදය උපරිමෙන්ම ක්‍රියාත්මක වුයේ අපේ පැරණි ගම් සභා ක්‍රමය යටතේය. එහිදී තමන්ට අවශ්‍ය නීතිරීති ඇතුළු සියලු දේ ගම්මුන් විසින්ම සාදා සම්මත කරගෙන රජතුමා වෙත  දන්වා රාජ ආඥාවක් ලෙස එය බලාත්මක කරයි. එහිදී එම පරමාධිපත්‍ය ගම්මුන්ට ලැබෙන්නේ තමන්ගේ පාරම්පරික උරුමයෙන් මිස සාදන ලද සංකල්පයක් මගින් නොවේ. තමන්ට අවශ්‍ය නීති රීති , තීන්දු තීරණ තමුන්ම සාදා ගනී. මෙය සර්ව සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදය වේ. එහෙත් අද පාර්ලිමේන්තු ක්‍රමය තුල සිදු වන්නේ මවා පානා ලද “පරමාධිපත්‍ය” නම් සංකලපයක් පෙන්නා ජන්දය හරහා සිංහළගේ පාරම්පරිකව උරුම අයිතිය කොල්ල කා ඒ තුලින් පත්වන නියෝජිතයන් සිංහළ ජනතාවගේ  පරමදිපත්‍යයට එරෙහිව පාර්ලිමේන්තුව තුල කටයුතු කිරීමය.
16.   මෙම තත්වය  වෙනස් කිරීමට කාලය දැන් එළඹ ඇත. අප ශිෂ්ඨ කරේ ඉංග්‍රීසින් විසින් නොවේ.ඉංග්‍රීසින් පැමිණෙන විට ඔවුන්ට වඩා සිංහළයා ඉතාම ශිෂ්ඨ ජාතියකි.   බැබිලෝනියා සිස්ටාචාරය ඇති කලෙත් ගුවන් යාන වල පැමිණි සිංහ මිනිසුන් බව පවසයි. මෝහන්දජරෝ හරප්පා ශිෂ්ඨාචාරය අපේ ආදී වාසින්ට නෑ කම් කියනා බවට DNA පරීක්ෂණ මගින් තවුරුව තිබේ. ලොව මවිත කල මහා වැවු ශිෂ්ඨාචාරය බිහි කළේ අපේ මුතුන් මිත්තනය. එවන් ජාතියකව සිටි අප අද සුද්දගේ පස්චාත් භාග්‍ය ලෙව කමින් ඔවුන්ගේ ගැත්තන් බවට පත් ව තිබේ. එසේනම් අපේ මුතුන් මිත්තන් මෙන් නැවත බුධිමත්ව අපිටම ගැලපෙන ක්‍රමයක් සාදා නොගන්නේ මන්ද? අවශ්‍ය වන්නේ ඒ සදහා වුවමනාව හා කැපවීම පමණි. අවැසි නම් අපේ පෙර ක්‍රම ද උදාහරණ ලෙස යොදා ගත හැක. එදා ලෝකයට ශිෂ්ඨාචාරය  බිහි කර දී අපට අවශ්‍ය ආකාරයට ලෝකය ගෙනගිය අපි අද ලෝකය යන විදිහට අපි යමු යන නින්දිත මානසික තත්වයට පත්ව ඇත.
17.   අද පාර්ලිමේන්තුවට පත් වන මැරයන් , දුෂකයන්, නුගතුන් මෙන් නොව පෙර රජ දවස ඉපදුන දින සිට නිසි ක්‍රම වේදයක් අධ්‍යාපනයක් හරහා රටේ බුධිමත් පාලකයන් සකස් කරන ලදී.ඔවුන්ගේ එකම අරමුණ වුයේ තම රට පමණි. ඔවුන්ට අද දේශපාලකයන්ට මෙන් මුදල් හම්බ කිරීම, නැවත චන්දයක් සදහා තරග කිරීම වැනි පෞද්ගලික අරමුණු නොවිය. රටේ නායකයොත් ජනතාවත් ඒකීය පාලනයක් වටා පෙළ ගැසුණි.
18.   සුද්දට තර්ජනයක් වුයේ මේ ඒකියත්වය හා සමගිය වේ. ඔවුන් මේ රට පැහැරගත් දින සිට සිංහලයාගේ ඒකීයත්වය බිඳීමට සෑම විටම කටයුතු කරන ලදී. ඔවුන් නාමික නිදහස දී ගිය පසුද අපව හැසිරවීමේ තෝන් ලනුව ලෙස ඒකීයත්වය බින්ද සිංහළය කෑලි කෑලි වලට බිඳීමට පක්ෂ දේශපාලන ක්‍රමය හඳුන්වා දී, පරමාධිපත්‍ය , ප්‍රජාතන්ත්‍රවාදය  යන බොරුව තුල  සර්වජන ජන්දය නමැති උගුල අටවා යන ලදී. අද ඔවුන් අපව පාලනය කරන්නේ මේ ඔවුන්ගේ උගුල් වූ සංකල්ප හරහාය. පෙර දවස  පාලකයන් ඉතාම ගුණවත් යහපත්, රට ගැන සිතු පාලකයන් වූ අතර සුද්දන්ට අවශ්‍ය ආකාරයට ඔවුන්ව පලවා හැරීමට තනතුරෙන් පහ කිරීමට නොහැකි විය. එය රටේ එකීය භාවය, ආරක්ෂාවට හා යහපතට විය. එනම රට තුල සිදු වුයේ සිංහලයට අවශ්‍ය දේ මිස සුද්දට අවශ්‍ය දේ නොවේ. එහෙත් අද ඔවුන් කරනුයේ ජන්දය හරහා ඔවුන්ට අවනත නොවන නායකයන් පලවා හැරීමයි. ඔවුන්ගේ ගැත්තන් , මුදල් බලය, ජාත්‍යන්තර බලපෑම්, රහස් ඔත්තු සේවා හරහා රටතුල කැලබිම් ඇතිකර තමන්ට අවනත නොව නායකයන් පලවා හැර රුකඩයන් පත් කර ගනීති. වර්තමාන දේශපාලනය මිට කදිම නිදසුනි.
19.   වසර 1789 සිදුවූ ප්‍රංශ විප්ලවය එරට පාලකයන්ගෙන් ජනතාවට ඇති වූ පීඩනයක් නිසා ඇති වූ දෙයකි, එහිදී එම ජනතාව එදා පැවති වැඩවසම් පාලනය ප්‍රතික්ෂේප කරන ලදී . එය අපට අදාල නොවේ. කිමද එවැනි ප්‍රශ්නයක් අපගේ රජ පාලනය තුල  නොවූ නිසා. වේ.  ප්‍රංශ විප්ලවයේ වචන හා සංකල්ප වන  ප්‍රජාතන්ත්‍රවාදය , සමුහාණ්ඩුව, ජන්ද ක්‍රමය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව , මානව හිමිකම්, සමජවාදය් වැනි දෑ එරටේ අවශයතාවයන්  මිස කිසිදා අපගේ අවශ්‍යතාවයන් නොවිය. 1818, හා  1848 වසරේ ඉංග්‍රීසින්ට විරුධව සටන් වැදුනේ අපිට ඔය ඉහත කියනා ලද සංකල්ප ලබා ගැනීම පිණිස  නොව අපෙන් උදුරාගත් රජතුමාත් රටත්  හා රාජ්‍ය  ක්‍රමයත් නැවත ලබා ගැනීම අරමුණු කොට ගෙන වේ. සැමදා අප ඉල්ලා සිටියේ අපිට රජ කෙනෙකි. එනම් කිසිදා ප්‍රංශයේ මෙන් රජතුමා හෝ රාජ්‍ය ක්‍රමය අපි ප්‍රතික්ෂේප කලේ නැත. චන්ද්‍රිකා බලයට පතු වූ විට මිනිසුන් කිවේ අපට රැජිනක් ලැබුණයි කියාය. මහින්ද රාජපක්ෂ යුද්දය දිනු වෙලාවේ පැවසුවේ අපිටත්  රජෙක් ඉන්නව කියාය. එසේනම් අපගේ ජනතාව අද මේ පාර්ලිමේන්තු ක්‍රමය තුල සිටියත් ඔවුන්ගේ අභ්‍යන්තරයේ තවමත ඇත්තේ රාජත්වයක අවශ්‍යතාව නොවේද?
20.   ප්‍රජාතත්‍රවාදය, සර්වජන ජන්දය, මාක්ස්වාදය , කොමිනිට්ස් වාදය ආදි සංකල්ප  ඒ ඒ රටවල එදා සමාජ අවශ්‍යතා මත සිදු වූ පෙරලින් නිසා ඒ රටවල අවශ්‍යතාවන් සඳහාම  සැදුනු දර්ශන හා සංකල්ප වේ. මේවා කිසිවිටකත් අපේ රටට අපේ රටේ ස්වභාවයට පරිසරයට ගැලපෙන්නේ නැත.මෙරටට නොගැලපෙන  පිටරටවල කුණු ගොඩවල් ගෙඩි පිටින් ගෙනත් මෙරටට ආදේශ කිරීම නිසා අද සිදු වී ඇති විනාශය හා මේ මොහොත වන විටත් සිදුවෙමින් පවතින විනාශය අති මහත්ය. ප්‍රජාතන්ත්‍රවාදය  , සමාජවාදය, මානව හිමිකම්, ජන්ද ක්‍රමය ආදී දේ  කිසිවිටකත් අපේ අවශ්‍යතා නොවූ අතර යටත් විජිතකරණයේ ප්‍රතිපලයක් ලෙස අපිට බලෙන් පටවන ලද මහා විනයන්  වේ. මෙය හරියට බල්ලාගේ ලබා ගත යුතු සේවයට බුරුවා යෙදේවුවා සේය උපමාවට ගත හැක.
21.   තමන්ගේ උපක්‍රම  සාර්ථක කර ගැනීමට අප වෙත පටවන ලද කුණු කන්දල් සාධාරණීකරණය කිරීම පිණිස  ඉංග්‍රීසින්  කුට ලෙස අපේ ඉතිහාසය වෙනස් කිරීමට කටයුතු යොදන ලදී. ඔවුන් අපගේ රජවරු ඉතා පහත් දරුණු ඒකාධිපති පුද්ගලයන් සේ හුවා දක්වමින්  නව බොරු ඉතිහාසයක්  හා සාහිත්‍යයක් ගොඩ නැගුහ. එසේම ඉන්දියාවේ හා අනෙක් රටවල විසු ඉතා දරුණු රජවරුන්ගේ චරිත අපේ රජවරුන්ට නව ඉතිහාසය ලිවීමේදී ආරෝපණය කලේය. කිසිදා නොවූ බොරු වන 500-1000 පමණ ස්ත්‍රීන් සිටි අන්තප්පුර ගැන කියා රජවරුන් සල්ලාලයන් / කාමාතුරයන් සේ පෙන්නා තම බිරිදෑවරු, සහෝදරියන් ,දුවරු රජවරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට නොහැකි බව ගොතන ලද ඉතිහාසය පාසැල් විෂය මාලාව තුලින් දරුවාගේ ඔලුවට ඇතුල් කර අපේ ඉපැරණි රාජත්වය ඉතාම කෘර හා පහත් ක්‍රමයක් යයි දරුවන්ගේ මනසට කා වැද්දීම සිදු කරයි .  සුද්දගේ  ප්‍රජාතන්ත්‍රවාදය  , මානව හිමිකම් වැනි සංකල්ප නිසා අද අපේ රට පරදේශක්කාර දෙමළුන් හා මුස්ලිමුන් අතට පත්වීමෙන් වලකා ගැනීමට  නොහැකි තත්වයක් පැන නැගී ඇත. බොරු මානව හිමිකම් චෝදානා මත අද අපේ හමුදාවන් දුර්වල කරමින් පවති. එසේම පුහු ප්‍රජාතන්ත්‍රවාදය , සංහිදියාව , සහජීවනය, සර්වාගම් වැනි සංකල්ප  මත යැපෙමින් රට දෙකඩ කරමින් පවති.
22.   සුද්දට 1815 රට භාර දෙන විට එකදු දෙමළ හෝ මුස්ලිම් වැසියකු නොසිටි අපේ රටේ අද ජනාධිපතිවරයා තීරණය කරන්නේ, මුස්ලිම් හා දෙමළ පුරවැසියන්ගේ ජන්ද බලයෙනි. එනම් මේ සරවජන ජන්ද අයිතිය, ජනතා පරමාධිපත්‍ය, පාර්ලිමේන්තුව, මානව හිමිකම්, ප්‍රජාතත්‍රවාදය අපිට අවැඩක් මිස යහපතක් කර නොමැත. අද අපේ රට බෙදන්නට යන්නේ , අපේ අයිතීන් පාවා දෙන්නට යන්නේ මේ පරමාධිපත්‍ය හෙවත් ජන්දය හරහාය. එයට ජනතාව දුන් වරම ලෙස කපටි දේශපාලඥයෝ හඳුන්වයි.
23.   එසේනම් ඔබ ජන්දය පාවිචි කිරීම යනු ඔබ මුස්ලිම් දෙමළ පාලනය අනුමත කිරීමය. කිමද UNP හා SLFP යනු දෙමළ, මුස්ලිම්, සිංහල සංකලනය තුලින් බිහි වූ පක්ෂය (සියළුම මාක්ස්වාදී පක්ෂ ඔවුන්ගේ දර්ශනයට අනුව බෙදුමවාදය අනුමත කරන අතර ඒ වෙනුවෙන් පෙනී සිටි)  . එසේම  දෙමළ නිජ බිම් අයිතිය, ෆෙඩරල් ක්‍රමය, මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්ක සහ  බටහිරයන් හඳුන්වා දුන් කියළුම සංකල්ප, ක්‍රියාකාරකම්, පාදඩකම්, ජඩ කම, රට පාවාදීම අනුමත කිරීම නොවේද? ඔබ ජාතිකත්වය වෙනුවෙන් කෑ මොර දුන්නත් ඔබ දේශපාලන පක්ෂයකට කඩේ ගොස් රට බෙදීම , ජාතියේ විනාශයට නිත්‍යානුකුල අයිතිය කතිරය මගින් ලබා දී එලියට ඇවිත් බොරුවට හඬ තලන තවත් අමනයෙක්ද ? එනම් ජන්දය දීම යනු ඔබ රට විනාශයට , ජාතියේ විනාශ පිළිගෙන අනුමැතිය  දීමකි. ඔබ චන්දය නොදීම යනු මොවුන් කරනා මේ පාදඩ ක්‍රියා  ප්‍රතික්ෂේප  කිරීමකි.එසේම අපිට පාරම්පරිකව ලැබුණු උරුමය පවා නොදිමකි.  ජන්දය යනු ඔබේ අයිතිය නොවේ ඔබේ අයිතිය උදුරා ගැනුමට මවා පානා ලද මර උගුලකි. ජන්දය තුල කිසිදා ඔබට අයිතිවාසිකමක් තිබුනෙවත් රැකුනේවත් නැත. එය හුදෙක්ම ඔබගේ මනස රැවටීමට  කරනා ලද කපටි සෙල්ලමකි. එනම් එය ඔබගේ අයිතිය ලෙස ව්‍යාජව පෙනී සිට  ඔබේ ගෙට රිංගා සැබවින්ම ඔබට සිංහළයකූ ලෙස මෙරටේ උරුමයෙන්ම  තිබු අයිතිය පැහැරගෙන යාමකි. කිමද සරවජන ජන්ද බලය ඒමට පෙර මිට වඩා ප්‍රබල අයිතියක් සිංහළයා සතු විය. 1815 තෙක් මෙරටේ පුර්ණ අයිතිය හා උරුමය තිබුනේ සිංහළයන් වෙත පමණි. සර්ව ජන ජන්ද බලය නිසා දෙමළාට තම්ම්බියට නොතිබූ අයිතියක් මෙරට තුල ලැබුණි. එසේනම්, සරවජන ජන්දය ආදී සංකල්ප මගින් කලේ සිංහලයාගේ පමණක් වූ  පාරම්පරික උරුමය දෙමළා තම්බියා හා බෙදා දීම වේ. එනම් මෙරටට උරුමකම් කීමට දෙමළා හා තම්බියා බලාත්මක කරනු ලැබුවේ “ජනතා පරමාධිපත්‍ය” නම් සංකල්පය හරහා ඇති කරන ලද සර්ව ජන ජන්දය මගින් වේ. 
එසේනම්, තවදුරටත් ජන්දය පාවිච්චි කිරීමන් ඔබ තමන්ගේ පාරම්පරික උරුමය පවා දී පාදඩයකු ලෙස තම රට ජාතිය පවා දෙන්නකු වන්නේද?. එසේ නොවන්නේනම් ඔබ ජන්දය වර්ජනය කල යුතුය.එසේම මෙම පාර්ලිමේන්තු ක්‍රමයට එරෙහිව ඔබ හඬ නැගිය යුතුය.  ඒ  පමණක් නොසෑහේ. ඔබ කල යුත්තේ අපට නොගැලපෙන මේ ක්‍රමය වෙනස් කොට අපිට අපේ රටට ගැලපෙන ක්‍රමයක් අපම සොයා ගැනීමයි. ඒ එකාමෙන් එකට පෙළ ගැසී මේ ක්‍රමය පලවා හැර අපිට ගැලපෙන ක්‍රමය ස්ථාපිත කිරීම අරම්භයා කටයුතු කිරීමයි. ඒ සදහා අපිට අපේ පෙර පැවති පාළන ක්‍රමය උදාහරණයට ගෙන එය අද දවසට උචිත සේ සකසා ගත් යුතුව ඇත.


එදා ලෝකයට ශිෂ්ඨාචාරය  බිහි කර දී අපට අවශ්‍ය ආකාරයට ලෝකය හැසිරවූ  අපි අද ලෝකය යන විදිහට අපි යමු යන නින්දිත තත්වයට පත්ව ඇත. අපි තවදුරටත් ලෝකය යන අත යා යුතුද නැතිනම් අපේ පැරැන්නන් මෙන් ලෝකය අප විසින් ගෙනයා යුතුද යන්න තීරණය කල යුතුය,. ඒ සඳහා තවම පමා වී නොමැත.
ඉදිරිපත් කිරීම - ආචාර්ය සුරිය ගුණසේකර සමග  රුවන් රත්නායක

දු.- 0716859629