Monday, May 9, 2016

ඔබත් පාදඩයෙක්ද?




ජනවාරි 8 වනදා නිහඩ විප්ලවය යනුවෙන් ඇතැමුන් පාරම්බෑවද මේ වන විට ඉඟුරු දී මිරිස් ගත්තා සේ ජනතාව පිඩාවට පත් කර ඇත. මෙය ජනතාව අපේක්ෂා නොකරන ලද්දකි. රටට සංවරධනය ජනතාවට ජිවන වියදම අඩු වීම. දරුවනට රැකියා, වඩා හොඳ අධ්‍යාපනයක් හා සෞක්‍යය තත්වයක් , ගොවියාට සහන, ජන වාර්ගික සාමය , ආදී ජනතාවගේ බලාපොරොත්තු විය. එහෙත් මේ කිසිදෙයක් ඉස්ඨ වී නොමැත. පුරවැසියන් නැවත වරක් රැවටී ඇත. එහෙත් බලය බෙදා රට කැබලි කිරිම ,මහා සංඝයා ගැට ගසා දැමීම, උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට පිළියම් , සංහිඳියාව, විදේශිකයන් පිනවීමට පහසුකම්, ත්‍රස්තවාදීන් නිදහස් කර රණවිරුවන්ට දඩුවම් දීම ආදී කාරණාවන් ගණනාවක් 2015 -16 කාලයේ ක්‍රියාත්මකව ඇත. සත්‍ය නම් නමට සිංහළ රජයක් වුවත්  1948 සිට මේ දක්වා මෙරටේ පාලනය සිංහළ දෙමළ මුස්ලිම් යන තුන් කට්ටුව අත පවතින බව කවුරුත් නොදැන සිටීමයි. මේ හේතුව මත රටේ ජනතාව 48 සිට මේ වනතෙක් කරේ හිසේ රුදාවට එකම කෝට්ටේ දෙපැත්තට මාරු කර ඔලුව තැබීම පමණි.
බ්‍රිතාන්‍ය ඇතුළු අප රට ආක්‍රමණය කිරීමට පැමිණි බටහිර ජාතීන්ට (1505 න් පසුව) ලෝකයේ අනෙක්  රටවලට වඩා දරුණු ප්‍රතිරෝදයන්ට මුහුණ දීමට සිදු විය. මෙම බටහිරයන් කෙතරම් දක්ෂ යුධ ආක්‍රමණිකයන් වුවද සිංහළ හම්මුදාවන් හමුවේ ඔවුන් දැඩි පරාජයන් ලැබුහ. මේ සඳහා උදාහරණය ලෙස මුල්ලේරියා සටන, ගන්නෝරු සටන ආදිය ගත හැක. මුළු ලක් දෙරණම සිංහළ රජුගේ අයිතියේ තිබුනද ලන්දේසින්හට මුහුදුබඩ බිම පටිය දීමෙන් පසු උඩරට රජු පාලනය කල ප්‍රදේශය උඩරට රාජධානිය හා මුහුදුබඩ බටහිරයන් පාලනය කල ප්‍රදේශ පහතරට ලෙස ව්‍යවහාර කිරීමට පටන් ගන්නා ලදී.
ජයග්‍රාහී ලෙස ලෝකේ නොයෙකුත් රටවල් තම අනසකට යටත් කරගත් ඉංග්‍රීසින් හට නොසිතු නොවිරූ ලෙස ඉතාම දැඩි පරාජයක් 1803 දී කන්ද උඩරට රාජධානිය ආක්‍රමණය කිරීමට යාමේදී සිදු විය. ඔවුන්ගේ ලෝකයේ  ප්‍රබලම යුධ සේනාංකයය වන 51 සේනාංකයෙන් 650 දෙනෙකුත් එසේම ලෝකයේ දෙවන පරබලම සේනාංකය වන 19 වන සේනාන්කයෙන් 350 දෙනෙකුත් ත්‍රිකුණාමලයෙන් එවන ලද අතර කොළඹින් 2000 සේනාවක්ද යොදා කරන ලද මෙම ආක්‍රමණයේදී ඔවුන් බලාපොරොත්තු නොවූ ආකාරයට සිංහළ අංගම්මන ගරිල්ලන් අතින් සමූලඝාතනයකට ලක් විය. ඉංග්‍රීසින් ලෝකයේ ලද දරුණුම පරාජය මෙය විය. මෙහිදී සිංහළයාගේ තරම තේරුම් ගත් ඉංග්‍රීසින් යුද්දෙන් උඩරට අල්ලා ගත නොහැකි බව තේරුම් ගෙන ඒ සදහා කුමන්ත්‍රණ දියත් කිරීමට යෙදුනහ. උඩරට රදල ප්‍රභූවරු , නිලමේ වරු රජුට විරුධව කෙටවුහ. එකිනෙකා අතර ගට්ටන ඇති කරන ලදී. මේ සදහා ප්‍රධාන ලෙස මොල්ලිගොඩ නිලමේ බේබදු කමට යොමු කොට ඇහැලේපොළ නිලමේට එරෙහිව රජුට කේලම් කීමට සලස්වා අසමගිය ඇති කොට සිංහළ බලය බිඳ උපක්‍රමශිලිව 1815 උඩරට ගිවිසුම මගින් රට ලබා ගැනීමට කටයුතු කරන ලදී.
පසුව 1818 දී ඇති වූ නිදහස් අරගලය හමුවේ නැවත වතාවක් ඉංග්‍රීසින් දැඩි පිඩනයක පත් විය. එවකට සිටි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරය බලාපොරුත්තු වූ යුධ ආධාර හා අනෙකුත් සැපයුම් නිසි වේලාවට නොලැබිණි නම්  මේ රට ඇත හැර දමා යාමට ඔහු තීරණය කර තිබුණි. .  1818 කැරැල්ලෙන් පසු ක්‍රියාත්මක වූ ඉංග්‍රීසින් උඩරට ප්‍රභූ පාලක පන්තිය විනාශ හා දියකර හරින ලදී .  ඉන්පසුව ඉංග්‍රීසින් ගේ පාලනය යටතේ කටයුතු සිදු වූ අතර ඇතැම් සිංහළ නිලම්මාකාරයන් ඉංග්‍රීසින් සමග පාලනය සිටියද ඉංග්‍රීසින් හට සිංහළයන් ගැන නිතරම බියෙන් සිටි අතර අවිශ්වසවන්ත විය. රට පාලනය කරගෙන යාමට විශ්වාසවන්ත ස්වදේශිකයන්ගේ සහය නොමැතිව ඉතාම දුෂ්කර කාර්යයක් විය. එසේම සිංහළයා පාලනයෙන් ඉවත් කර ඒ සඳහා ඉංග්‍රීසින්ට හිතවත් ස්වදේශික කොට්ටාශයක් ඇතිකර ගැනීමට බ්‍රව්න්රිග්ට අවශ්‍ය වුණි. එම පිරිස යාපනයේ දෙමළ කථා කරන ජනතාවගෙන්(මෙහිදී පර්සියාව, මොරොක්කෝව , වැනි රටවලින් පැමිණි ඉස්ලාම් භක්තිකයෝද මෙම දෙමළ කථා කරන පිරිස තුල වුහ)  ඇති කර ගැනීමට ඔහු තීරණය කර ඉතාම ධනවත් ඇමෙරිකන් මිෂනාරි පල්ලියට ඒ කටයුත්ත භාර දුනු. කොළඹට  රාජකීය විද්‍යාලය පමණක්  ලැබෙන විට ඒ වැනි උස්ස මට්ටමේ විද්‍යාල 6ක් යාපනයට  ලබා දුන්නේය. ඒ අතර කාන්තා විදුහල් 2ක් ද ඇතුලත් විය.ඒ වන විටත් යාපනයේ ස්ථිර දෙමළ පදිංචි කරුවන් නොවූ අතර  ඔහුගේ බලාපොරොත්තුව අසාර්ථක විය. මෙය අවධානයට ගත් කෝල් බෘක් 1819  පාරවල් සැදීමට ගෙන්නලද දෙමළ කථා කරන ජනයා ඔවුන්ගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමෙන් පසු නැවත මව් රටවලට නොයවා යාපනෙය් පදිංචි කිරීමට කටයුතු යෙදවිය. මෙම හේතුව මත කොළඹින් බිහිවෙන සිංහළ උගත් මධ්‍යම පන්තියට වඩා වැඩි ප්‍රමාණයක යාපනයෙන්  දෙමළ කථා උගත්  මධ්‍යම පාන්තිකයක්  පිරිසක් බිහි විය. මෙසේ බිහිකරන ලද උගත් සිංහළ, දෙමළ, මුස්ලිම් මධ්‍යම පන්තිය උගත් ස්වදේශිකයන් ලෙස ඉංග්‍රීසින් හඳුන්වා දුන්හ.
ඉංග්‍රීසින්ට අවශ්‍ය වුයේ මම මධ්‍යම පන්තිය පාවිච්චි කරමින් දිගටම මෙරට පාලනය කිරීමටය. එහෙත් දෙවන ලෝක යුද්දය හමුවේ යුරෝපය කඩා වැටීමත් , මිනිස් සම්පත , අහාර හිඟකම, කර්මාන්ත ශාලා විනාශ වීම හා වසා දැමීම යන ආදී කරුණු මත තම යටත් විජිත දිගටම පවත්වාගෙන යාමට ඔවුන්ට අපහු විය. ඒ සමගම ඉන්දියාව ඇතුළු සෙසු යටත් විජිත වල ඇතිවූ නිදහස අරගලයන් හා කරලිගැසිම් හා මෙරටින්ද එල්ල වූ පීඩනයන් හමුවේ යටත් විජිත නිදහස් කිරීමට තරම් ඉංග්‍රීසින්ට පීඩනය එල්ල විය. මේ හේතුව මත ඍජු ඉංග්‍රීසි පාලනයෙන්  යටත් විජිත නිදහස් කිරීමටත් වක්‍රව සදාකල් මෙම යටත් විජිත ඔවුන්ගේ පාලනය යටතේ තබා ගැනීමට ඔවුන් නිසි සැලසුම් සහගතව “indipendance” හෙවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මත “ඍජුව  රදා නොපැවතිම “සදහා වෙස්මිනිස්ටේර් පාර්ලිමේන්තුවේ ශාකාවක් අපටද ලබා දුණි. මෙය “නිදහස”  ලෙස වැරදි ලෙස සිංහළ පරිවර්තනයේදී අදටත් අර්ථ දක්වයි. එනම් පුර්ණ ලෙස “නිදහස්” නොකළ අතර “රදා නොපවතිමක්” පමණක් ස්ථිර කරන ලදී. එනම් අදටත් මෙම වෙස්ට්මිනිස්ටේර් පාර්ලිමේන්තු ශකාවේ කරගෙන් යනු ලබන්නේ ඉංග්‍රීසින්ගේ ක්‍රියාවමය. නීති , රීති, අණ පනත්, පාලන ක්‍රම සියල්ලම ඉංග්‍රීසින්ගේ දේ ඉදිරියට ගෙන යාමක් මිස අදටත් ඔවුන්ට අවශ්‍ය දේ මෙම පාර්ලිමේන්තු ක්‍රමය හරහා ඔවුන් බිහි කල “ස්වදේශික උගත් මධ්‍යම පන්තිය” හරහා ඉටු කර ගනිති. එසේනම් මේ වනතෙක් අපට “නිදහස” ලැබී නොමැත.

1.       සුද්දන් විසින් බටහිර උගත්කම කවා බිහිකරන ලද ස්වදේශිකයන් යනුවෙන් හැඳින්වූ සිංහළ , දෙමළ, මුස්ලිම් ස්වදේශික ප්‍රභූන් (දෙමළ හා මුස්ලිම් මෙරටට ගෙනත් පදිංචි කර පසුව අධ්‍යාපනය දී ස්වාදෙශියන් ලෙස ඉංග්‍රීසින් විසින් හඳුන්වා දෙන ලදී, එහෙත් අදටත් සත්‍ය නම් ඔවුන් ස්වදේශිකයන් නොවන බවය)  පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ඉල්ලා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය සදහා උද්ගෝෂණ කරන ලදී. එවිට මෙම ස්වදේශික ප්‍රභූන්ගෙන් 1946 වසරේදී මේසන් මුවර් ආණ්ඩුකාරය මෙසේ ඇසිය. පාර්ලිමේන්තු ක්‍රමයක් සදහා ඔබලාට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් තිබේද? එවිට  සිංහල මහා සභාව, ලංකා දෙමළ සම්මේලනය, හා මුස්ලිම් ලීගය යන ප්‍රධාන සිංහල දෙමළ මුස්ලිඋම් සංවිධාන 3 එකතුව එම සන්ධානයේ  අලුත් නාමය ලෙස එක්සත් ජාතික පක්ෂය ලෙස unp පිහිට වන ලදී. බණ්ඩාරනායක මහතා ඇතුළු  පිරිසක් පෞද්ගලික හේතුවක් මත  1951 දී UNP යෙන් ඉවත්ව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවීම යනු එකම ප්‍රතිපත්තියක් අරමුණක් ඇති පිරිස් දෙකකක් හුදෙක්ම පක්ෂ දෙකක් ලෙස දෙපිලට බෙදී සිටීම පමණි .
2.       එහෙත් මෙහිදී අසාධාරනම කරුණනම්, 1815 ඉංග්‍රීසින් උඩරට ගිවිසුම මගින් රට භාර ගන්න විට විදේශකයන් ලෙස පමණක් දෙමළ මුස්ලිම් අය මෙරටේ විය. එහෙත්  එකදු දෙමළ, හෝ මුස්ලිම් රටවැසියකු රටේ නොසිටිය අතර රාජ්‍ය පාලනය ඇතුළු සැමදේම සියයට 100 සිංහළයා අත විය. නැවත සිංහළයාටම  රට භාර දීම වෙනුවට  ඉංග්‍රීසි පාලන සමයේ ගෙනෙන ලද ද්‍රවිඩයන් හා මුස්ලිම් ජනයා සිංහළයාට එරෙහිව  ගොඩනැගීමට  ඉංග්‍රීසින්  විසින් ක්‍රියාකොට  1946 වන විට ඔවුන්ද සිංහළයාට සමසේ මෙරටේ  පාලනයට ගෙන එන ලදී.
3.       පාර්ලිමේන්තු ක්‍රමය හා සර්වජන ජන්දය ලබා දීමෙන් සිංහළගේ මෙරටට තම උරුමයෙන්ම ඇති පරම අයිතිය අහෝසි කර ජන්දය හරහා දෙමළට හා මුසල්මනුවටද මෙරටට අයිතියක් තහවුරු කර දෙන ලදී. ඒ සඳහා යොදාගත් උපක්‍රමය නම් “ජනතා පරමාධිපත්‍ය” වේ. එනම් පාර්ලිමේන්තු ක්‍රමය , සරවජන ජන්දය හරහා පිටින් ගෙනා පර ජාතින් හට මෙරටේ “පරමධිපත්යක්” ලබා දීමට කටයුතු කරන ලදී. මෙය තවදුරටත් තහවුරු කරනු වස්   ව්‍යවස්ථාවේ 29 වන වගන්තිය හරහා සිංහළ අයිතියද තව දුරටත් මෙසේ කප්පාදු කිරීමට කටයුතු යෙදවිය  “ එනම් දෙමළට , මුස්ලිමුන්ට නැති අයිතියක් මේ රටේ සින්හලයුන්ට  නැති බවය”
4.       සිංහළගේ උරුමය කප්පාදුව ඉදිරියට ගෙන යමින්  ,1951 කොඩි කමිටුව මගින්ද, බණඩාරනායක විසින් සිංහල භාෂාව  රාජ්‍ය භාෂාව  කරන බව පවසා ගැසට් පත්‍රය වරදා ජනතව මුලා කිරීම, 1972 ව්‍යවස්ථාවෙන් පසුව  රටේ ජාතිය හෙවත් සිංහළ ජාතිය  අහෝසි කර “ශ්‍රී ලංකික” නමැති සිංහළ , ද්‍රවිඩ මුස්ලිම් යන 3 කොටසින්ම සැදුම ලත් අමුතුම ජාතියක් බිහි කිරීමට මග සැලැස්වීම.එසේම 1951 විකෘති කරන ලද ජාතික කොඩිය 1978 දී ව්‍යවස්ථාවට  ඇතුල් කොට නීති ගත කිරීම. 1987 උතුරු නැගෙනහිර පළාත් සාම්ප්‍රධායික ද්‍රවිඩ  නිජ බිම් ලෙස පිළිගැනිම සහ අද වන විට නව ව්‍යවස්ථා  සම්පාදනය මගින් ෆෙඩරල් අයිතිය හෙවත් රට දෙකඩ කඩා ද්‍රවිඩයන්ට දීමට වත්මන් යහපාලන රජය  පිඹුරුපත් සකසමින් සිටි.
5.       1948 සිට මේ වනතෙක් මාරුවෙන් මාරුවට රට පාලනය කරේ UNP හා SLFP යන නිවුන් සොහොයුරන් විසිනි. මොවුන් විසින් විටින් විට සිංහලයාගේ අයිතීන් සිදලිමට ගත් ක්‍රියා මාර්ග වලදී සියලුම වමේ පක්ෂ වල  දැඩි සහයෝගය  මොවුන්ට ලැබුණ අතර ,  සිංහළයාට වාසි වන තීන්දු  තීරණ ගැනීමේදී වාමාංශික පක්ෂ ඒවාට විරුද්ධ වී කඩා බිඳ දැමීමට කටයුතු කළහ.
6.       1948 සිට මේ වනතෙක් රට පාලනය කල නිවුන් පක්ෂ දෙක තම ආරම්භය අවස්ථාවකම තරගයට මෙන් දෙමළ හා මුස්ලිම් අයිතවාසිකම් ඇති කර ඒවා නගා සිටුවීමට සිංහළ මිනිසුන්ගේ උරුමයන් උදුරා ඔවුන්ට ලබා දීමට කටයුතු කරන ලදී. දී කිරට බළලුත් සාක්ෂි  සේ අන් සියලු දේශපාලන පක්ෂද ( හෙළ උරුමය ඇතුළු) මෙම කාර්‍යයේදී අදත් සහයෝගයෙන්  එක මතයක් දරති.
7.       දැන් 1951 සිට 64 අවරුද්දකට පසු 2015 දී UNPහා SLFP එක්ව තැනූ ආණ්ඩුව අද  සිංහළයාට දැවැන්ත 7වන මාරාන්තික ප්‍රහාරය නව  ව්‍යවස්ථාව හරහා   එල්ල කිරීමට සැරසෙයි. මේ ආණ්ඩුවට විරුද්ධ හිටපු ජනාධිපති මහන්ද රාජපක්ෂ අපගේ ගැලවුම්කාරයා සේ පෙනී සිටීමට උත්සහ දරයි .එම  පිල විසින්ම මහින්ද ගැලවුම් කරුවා ලෙස නම් කරයි. එහෙත් ජනතාවට අමතක වුනු කරණය නම් 1946 හා 1951 එකේදී සිදු වූ මෙම පක්ෂවල කවලම් අවජාතක උප්පතිය රටටම විනයක් වූ  බවය.
8.       ඉංග්‍රීසිකාරය තිබූ රාජ පාලන ක්‍රමය  නැවත  නොදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ පාලන ක්‍රමය අපට දී ගියේ ඔවුන්ගේ වාසියට මිස අපිට ආදරයට නොවේ. ඉංග්‍රීසින්හට  අවශ්‍යවන්නේ  ඔවුන්ට හිතවත් ඔවුන් විසින් ගෙනත් පැල කරන ලද පර ජාතින්  සැමදා මෙරටේ පාලනයේ සිටීමටය. එයට හේතුව එවිට ඔව්න්ට අවශ්‍ය ආකාරයට මෙම රට හසුරවා ගත හැකි බව ඔව්න් දන සිටියහ. 1815 පැවතියා සේ  රජ  පාලනය නැවත ස්ථාපිට කරන ලද්දේ නම්, නැවතතත්  මෙරට සියයට 100 සිංහළ පාලනයක් වන බව ඔවුන් හොඳින් අවභොඩ කරගත් අතර , එවිට ඉංග්‍රීසින්ට අවශ්‍ය ආකාරය මෙරට හැසිරවීමට නොහැකි බව ඔවුන් වටහාගෙන සිටියහ.   මෙතරම් රටට ජාතියට විනාශයක් කර තිබියදීත්  මෙම උගුල ගැන තේරුම් ගැනීමට තරම් පසුගිය 68 වසර තුලම  මහජනයාට බුද්ධියක් නොවිය. සුද්දන් ඒමට පෙර සශ්‍රිකව ස්වයංපෝෂිතව තිබු අපේ මේ රට අද අපායකි. ලෝකයටම ණය කාරයකි. සුද්දගේ  ක්‍රමය නිවැරදිනම් පෙර දිනටත් වඩා අද රට සශ්‍රික විය යුතු නොවේද?
9.       ඉංග්‍රීසින් කල පාදඩ ක්‍රියා වසා ගැනීමට ඔවුන් අපගේ මනස දේශීයත්වයෙන් මුදවා බටහිර කරණයට ලක් කරන ලදී. අදටත් පවතින ඉංග්‍රීසින් විසින් ලබා දුන් අධ්‍යාපන මගින් සුද්දා අපිට වඩා ශ්‍රේෂ්ඨ ලෙස හුවා දක්වමින් දරුවන්ගේ මනසේ හීන මානයේ බීජය කුඩා කල සිටම පැල කරයි. එම හීන මානයේ වැඩෙන දරුවා වැඩිහිටියකු වන විට සුද්දගේ දේ හොඳම දේ ලෙස පිළි ගැනීමට මනස සකස්කර අවසාන අතර අපේ දේ නොදියුණු පහත් යයි ඔහුගේ මනසේ තුලට තදින් කිදා බස්සවයි.
10.   එහෙත් සුද්දගේ දේ මෙතරම් හොඳයි නම් , 1815 සිට මේ දක්වා අපි දුක් විදින්නේ, රට විනාශය කරා යන්නේ ඇයි? එයට පිළිතුරක් තිබේද? අවුරුදු දහස් ගනනක් සම්මතයෙන් ප්‍රත්‍යක්ෂ ලෙස මෙරටට ගැලපි පැවතගෙන පැමිණි අපේ ක්‍රමය බ්‍රිතාන්‍යයන් විසින්  ක්‍රමය විනාශ නොකරන්නට අද සුද්දට වඩා දියුණු යුගයක අප පසුවිමට බොහෝ ඉඩ කඩ  තිබුණි. සුද්දට අදටත් විසදාගැනීමට නොහැකි තාක්ෂණ සදහා උදාහරණ ඕන තරම් මෙරටේ ඇත. සුද්දගේ එකම සවිය වුයේ දුර සිට වෙඩි තැබිය හැකි තුවක්කුව පමණි.  
11.   මේ වන විට  සුද්දා දුන් ප්‍රජාතන්ත්‍රවාදය , පාර්ලිමේන්තුවද අපිට මහා විනයක් වී ඇත. සුද්දා හඳුන්වා දුන් ජනතා පරමාධිපත්‍ය යනු බොරුවකි, මුලාවකි. සිංහළයාට මෙරටට ඇති උරුමය අයිතිය කොල්ලා කෑමට  බ්‍රිතාන්‍යයන් විසින්  ජනතා පරමාධිපත්‍ය නමින් සංකල්පයක් හඳුන්වා දී , එය සර්ව සාධාරණ බවට අධ්‍යාපනය හරහා අපේ මනසට ඔබ්බවා ඇත. එසේම ඔවුන් විසින් හඳුන්වා දුන්  මේ පරමාධිපත්‍ය සංකල්පය  ඔවුන් විසින්ම අපිට බලෙන් ලබා දී මැතිවරණ දිනයේදී නැවත කතිරය හරහා එය අපෙන් පැහැර ගනී. එතැන් පටන් ඊළඟ මැතිවරණය තෙක් ඔවුන් කරන්නේ ජනතා පරමාධිපත්‍ය (ඔවුන්ම පවසන) හෙවත් ජනතා කැමැත්තට ප්‍රතිවිරුද්ධ ක්‍රියා නෙවේද? ජතාවගේ පරමාධිපත්‍ය ඇත්තේ ජන්දය  පැවැත්වෙන දින උදේ 7.00 සිට හවස 4.00 වන තුරු පමණි. එදින කතිරයෙන් පාවා දෙන පරමාධිපත්‍ය නැවත පැමින්නේන්නේ, වසර 4 හෝ 6 කට පසු නැවත ජන්දය දින පැය 8 ක වැනි සුළු කාලයකට පමණි.
12.   එනම් මෙය ජනතාවට කරන්නා  වූ ඉතාම දැඩි වූ වංචාවකි. ජනතාව පරමාධිපත්‍ය පවා දෙන්නේ මැතවරණ ප්‍රතිපත්ති ප්‍රකශයනට අනුවය. එහෙත් අද සිදු වන්නේ බොරු මැතිවරණ ප්‍රකාශ  ඉදිරිපත් කර ජනතාව මුලාවේ දමා දේශපාලකයාගේ  පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර ගැනීමය.
13.   රනිල් වික්‍රමසිංහ මෑතකදී පැවසුවේ තමා පැමිණියේ බලය බෙදීමට හා ඒ සදහා ජන වරමක් ඔහුට ඇති බවය. එහෙත් එවැනි කිසිදු බලය  බෙදීම ගැන ප්‍රකාශයක් ඔහු හෝ ඔහු නියෝජනය කරන පක්ෂය මැතවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිපිපත් නොකළ අතර , එවැනි දෙයකට ජනතාවගේ තම පරමාධිපත්‍ය  ලබා දී නොමැත. එසේනම් මොවුන් ජනතා පරමාධිපත්‍ය බොරුවෙන් වංචාවෙන් ලබා ගෙන රටට අහිතකර ලෙස ජනතා පරමාධිපත්‍යයට ජනතාවට එරෙහිව මෙහෙයවනු ලබන්නේය.
14.   සුද්දා හඳුන්වා දුන් ප්‍රජාතන්ත්‍රවාදය යනු ඉතාම බාල ගනයේ තවත් මුලාවකි. 100 දෙනෙකුගෙන් 49 දෙනෙකුගේ අකමැත්තත් 51 එක් දෙනෙකුගෙන් කැමැත්තත් ලොව පවසන සර්ව සාධාරණ  ප්‍රජාතන්ත්‍රවාදය නම් වේ. එහෙත් 50 අකමැතිව 50 කැමති වුයේ නම් ප්‍රජාතන්ත්‍රවාදයේ තත්වය කුමාකද? එනම් 49 අකමැත්ත 51- කැමැත්ත යනු, එක් කෙනෙකුගේ වෙනස පමණි, එනම් ප්‍රජාතන්ත්‍රවාදය යනු එක් අයකුගේ කැමැත්ත නොවේද. එවිට අකමැති 49 දෙනාගේ කැමැත්ත හෙවත් ඔවුන්ගේ  පරමාධිපත්‍යයට  දිය හැකි සාධාරණය  කුමක්ද? එනම් ප්‍රජාතන්ත්‍රවාදය යනු ඉතාම දැඩි වූ වංචාවක් හා මුලාවක් නොවේද?
15.   ජනතා පරමාධිපත්‍ය හා ප්‍රජාතත්‍රවාදය උපරිමෙන්ම ක්‍රියාත්මක වුයේ අපේ පැරණි ගම් සභා ක්‍රමය යටතේය. එහිදී තමන්ට අවශ්‍ය නීතිරීති ඇතුළු සියලු දේ ගම්මුන් විසින්ම සාදා සම්මත කරගෙන රජතුමා වෙත  දන්වා රාජ ආඥාවක් ලෙස එය බලාත්මක කරයි. එහිදී එම පරමාධිපත්‍ය ගම්මුන්ට ලැබෙන්නේ තමන්ගේ පාරම්පරික උරුමයෙන් මිස සාදන ලද සංකල්පයක් මගින් නොවේ. තමන්ට අවශ්‍ය නීති රීති , තීන්දු තීරණ තමුන්ම සාදා ගනී. මෙය සර්ව සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදය වේ. එහෙත් අද පාර්ලිමේන්තු ක්‍රමය තුල සිදු වන්නේ මවා පානා ලද “පරමාධිපත්‍ය” නම් සංකලපයක් පෙන්නා ජන්දය හරහා සිංහළගේ පාරම්පරිකව උරුම අයිතිය කොල්ල කා ඒ තුලින් පත්වන නියෝජිතයන් සිංහළ ජනතාවගේ  පරමදිපත්‍යයට එරෙහිව පාර්ලිමේන්තුව තුල කටයුතු කිරීමය.
16.   මෙම තත්වය  වෙනස් කිරීමට කාලය දැන් එළඹ ඇත. අප ශිෂ්ඨ කරේ ඉංග්‍රීසින් විසින් නොවේ.ඉංග්‍රීසින් පැමිණෙන විට ඔවුන්ට වඩා සිංහළයා ඉතාම ශිෂ්ඨ ජාතියකි.   බැබිලෝනියා සිස්ටාචාරය ඇති කලෙත් ගුවන් යාන වල පැමිණි සිංහ මිනිසුන් බව පවසයි. මෝහන්දජරෝ හරප්පා ශිෂ්ඨාචාරය අපේ ආදී වාසින්ට නෑ කම් කියනා බවට DNA පරීක්ෂණ මගින් තවුරුව තිබේ. ලොව මවිත කල මහා වැවු ශිෂ්ඨාචාරය බිහි කළේ අපේ මුතුන් මිත්තනය. එවන් ජාතියකව සිටි අප අද සුද්දගේ පස්චාත් භාග්‍ය ලෙව කමින් ඔවුන්ගේ ගැත්තන් බවට පත් ව තිබේ. එසේනම් අපේ මුතුන් මිත්තන් මෙන් නැවත බුධිමත්ව අපිටම ගැලපෙන ක්‍රමයක් සාදා නොගන්නේ මන්ද? අවශ්‍ය වන්නේ ඒ සදහා වුවමනාව හා කැපවීම පමණි. අවැසි නම් අපේ පෙර ක්‍රම ද උදාහරණ ලෙස යොදා ගත හැක. එදා ලෝකයට ශිෂ්ඨාචාරය  බිහි කර දී අපට අවශ්‍ය ආකාරයට ලෝකය ගෙනගිය අපි අද ලෝකය යන විදිහට අපි යමු යන නින්දිත මානසික තත්වයට පත්ව ඇත.
17.   අද පාර්ලිමේන්තුවට පත් වන මැරයන් , දුෂකයන්, නුගතුන් මෙන් නොව පෙර රජ දවස ඉපදුන දින සිට නිසි ක්‍රම වේදයක් අධ්‍යාපනයක් හරහා රටේ බුධිමත් පාලකයන් සකස් කරන ලදී.ඔවුන්ගේ එකම අරමුණ වුයේ තම රට පමණි. ඔවුන්ට අද දේශපාලකයන්ට මෙන් මුදල් හම්බ කිරීම, නැවත චන්දයක් සදහා තරග කිරීම වැනි පෞද්ගලික අරමුණු නොවිය. රටේ නායකයොත් ජනතාවත් ඒකීය පාලනයක් වටා පෙළ ගැසුණි.
18.   සුද්දට තර්ජනයක් වුයේ මේ ඒකියත්වය හා සමගිය වේ. ඔවුන් මේ රට පැහැරගත් දින සිට සිංහලයාගේ ඒකීයත්වය බිඳීමට සෑම විටම කටයුතු කරන ලදී. ඔවුන් නාමික නිදහස දී ගිය පසුද අපව හැසිරවීමේ තෝන් ලනුව ලෙස ඒකීයත්වය බින්ද සිංහළය කෑලි කෑලි වලට බිඳීමට පක්ෂ දේශපාලන ක්‍රමය හඳුන්වා දී, පරමාධිපත්‍ය , ප්‍රජාතන්ත්‍රවාදය  යන බොරුව තුල  සර්වජන ජන්දය නමැති උගුල අටවා යන ලදී. අද ඔවුන් අපව පාලනය කරන්නේ මේ ඔවුන්ගේ උගුල් වූ සංකල්ප හරහාය. පෙර දවස  පාලකයන් ඉතාම ගුණවත් යහපත්, රට ගැන සිතු පාලකයන් වූ අතර සුද්දන්ට අවශ්‍ය ආකාරයට ඔවුන්ව පලවා හැරීමට තනතුරෙන් පහ කිරීමට නොහැකි විය. එය රටේ එකීය භාවය, ආරක්ෂාවට හා යහපතට විය. එනම රට තුල සිදු වුයේ සිංහලයට අවශ්‍ය දේ මිස සුද්දට අවශ්‍ය දේ නොවේ. එහෙත් අද ඔවුන් කරනුයේ ජන්දය හරහා ඔවුන්ට අවනත නොවන නායකයන් පලවා හැරීමයි. ඔවුන්ගේ ගැත්තන් , මුදල් බලය, ජාත්‍යන්තර බලපෑම්, රහස් ඔත්තු සේවා හරහා රටතුල කැලබිම් ඇතිකර තමන්ට අවනත නොව නායකයන් පලවා හැර රුකඩයන් පත් කර ගනීති. වර්තමාන දේශපාලනය මිට කදිම නිදසුනි.
19.   වසර 1789 සිදුවූ ප්‍රංශ විප්ලවය එරට පාලකයන්ගෙන් ජනතාවට ඇති වූ පීඩනයක් නිසා ඇති වූ දෙයකි, එහිදී එම ජනතාව එදා පැවති වැඩවසම් පාලනය ප්‍රතික්ෂේප කරන ලදී . එය අපට අදාල නොවේ. කිමද එවැනි ප්‍රශ්නයක් අපගේ රජ පාලනය තුල  නොවූ නිසා. වේ.  ප්‍රංශ විප්ලවයේ වචන හා සංකල්ප වන  ප්‍රජාතන්ත්‍රවාදය , සමුහාණ්ඩුව, ජන්ද ක්‍රමය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව , මානව හිමිකම්, සමජවාදය් වැනි දෑ එරටේ අවශයතාවයන්  මිස කිසිදා අපගේ අවශ්‍යතාවයන් නොවිය. 1818, හා  1848 වසරේ ඉංග්‍රීසින්ට විරුධව සටන් වැදුනේ අපිට ඔය ඉහත කියනා ලද සංකල්ප ලබා ගැනීම පිණිස  නොව අපෙන් උදුරාගත් රජතුමාත් රටත්  හා රාජ්‍ය  ක්‍රමයත් නැවත ලබා ගැනීම අරමුණු කොට ගෙන වේ. සැමදා අප ඉල්ලා සිටියේ අපිට රජ කෙනෙකි. එනම් කිසිදා ප්‍රංශයේ මෙන් රජතුමා හෝ රාජ්‍ය ක්‍රමය අපි ප්‍රතික්ෂේප කලේ නැත. චන්ද්‍රිකා බලයට පතු වූ විට මිනිසුන් කිවේ අපට රැජිනක් ලැබුණයි කියාය. මහින්ද රාජපක්ෂ යුද්දය දිනු වෙලාවේ පැවසුවේ අපිටත්  රජෙක් ඉන්නව කියාය. එසේනම් අපගේ ජනතාව අද මේ පාර්ලිමේන්තු ක්‍රමය තුල සිටියත් ඔවුන්ගේ අභ්‍යන්තරයේ තවමත ඇත්තේ රාජත්වයක අවශ්‍යතාව නොවේද?
20.   ප්‍රජාතත්‍රවාදය, සර්වජන ජන්දය, මාක්ස්වාදය , කොමිනිට්ස් වාදය ආදි සංකල්ප  ඒ ඒ රටවල එදා සමාජ අවශ්‍යතා මත සිදු වූ පෙරලින් නිසා ඒ රටවල අවශ්‍යතාවන් සඳහාම  සැදුනු දර්ශන හා සංකල්ප වේ. මේවා කිසිවිටකත් අපේ රටට අපේ රටේ ස්වභාවයට පරිසරයට ගැලපෙන්නේ නැත.මෙරටට නොගැලපෙන  පිටරටවල කුණු ගොඩවල් ගෙඩි පිටින් ගෙනත් මෙරටට ආදේශ කිරීම නිසා අද සිදු වී ඇති විනාශය හා මේ මොහොත වන විටත් සිදුවෙමින් පවතින විනාශය අති මහත්ය. ප්‍රජාතන්ත්‍රවාදය  , සමාජවාදය, මානව හිමිකම්, ජන්ද ක්‍රමය ආදී දේ  කිසිවිටකත් අපේ අවශ්‍යතා නොවූ අතර යටත් විජිතකරණයේ ප්‍රතිපලයක් ලෙස අපිට බලෙන් පටවන ලද මහා විනයන්  වේ. මෙය හරියට බල්ලාගේ ලබා ගත යුතු සේවයට බුරුවා යෙදේවුවා සේය උපමාවට ගත හැක.
21.   තමන්ගේ උපක්‍රම  සාර්ථක කර ගැනීමට අප වෙත පටවන ලද කුණු කන්දල් සාධාරණීකරණය කිරීම පිණිස  ඉංග්‍රීසින්  කුට ලෙස අපේ ඉතිහාසය වෙනස් කිරීමට කටයුතු යොදන ලදී. ඔවුන් අපගේ රජවරු ඉතා පහත් දරුණු ඒකාධිපති පුද්ගලයන් සේ හුවා දක්වමින්  නව බොරු ඉතිහාසයක්  හා සාහිත්‍යයක් ගොඩ නැගුහ. එසේම ඉන්දියාවේ හා අනෙක් රටවල විසු ඉතා දරුණු රජවරුන්ගේ චරිත අපේ රජවරුන්ට නව ඉතිහාසය ලිවීමේදී ආරෝපණය කලේය. කිසිදා නොවූ බොරු වන 500-1000 පමණ ස්ත්‍රීන් සිටි අන්තප්පුර ගැන කියා රජවරුන් සල්ලාලයන් / කාමාතුරයන් සේ පෙන්නා තම බිරිදෑවරු, සහෝදරියන් ,දුවරු රජවරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට නොහැකි බව ගොතන ලද ඉතිහාසය පාසැල් විෂය මාලාව තුලින් දරුවාගේ ඔලුවට ඇතුල් කර අපේ ඉපැරණි රාජත්වය ඉතාම කෘර හා පහත් ක්‍රමයක් යයි දරුවන්ගේ මනසට කා වැද්දීම සිදු කරයි .  සුද්දගේ  ප්‍රජාතන්ත්‍රවාදය  , මානව හිමිකම් වැනි සංකල්ප නිසා අද අපේ රට පරදේශක්කාර දෙමළුන් හා මුස්ලිමුන් අතට පත්වීමෙන් වලකා ගැනීමට  නොහැකි තත්වයක් පැන නැගී ඇත. බොරු මානව හිමිකම් චෝදානා මත අද අපේ හමුදාවන් දුර්වල කරමින් පවති. එසේම පුහු ප්‍රජාතන්ත්‍රවාදය , සංහිදියාව , සහජීවනය, සර්වාගම් වැනි සංකල්ප  මත යැපෙමින් රට දෙකඩ කරමින් පවති.
22.   සුද්දට 1815 රට භාර දෙන විට එකදු දෙමළ හෝ මුස්ලිම් වැසියකු නොසිටි අපේ රටේ අද ජනාධිපතිවරයා තීරණය කරන්නේ, මුස්ලිම් හා දෙමළ පුරවැසියන්ගේ ජන්ද බලයෙනි. එනම් මේ සරවජන ජන්ද අයිතිය, ජනතා පරමාධිපත්‍ය, පාර්ලිමේන්තුව, මානව හිමිකම්, ප්‍රජාතත්‍රවාදය අපිට අවැඩක් මිස යහපතක් කර නොමැත. අද අපේ රට බෙදන්නට යන්නේ , අපේ අයිතීන් පාවා දෙන්නට යන්නේ මේ පරමාධිපත්‍ය හෙවත් ජන්දය හරහාය. එයට ජනතාව දුන් වරම ලෙස කපටි දේශපාලඥයෝ හඳුන්වයි.
23.   එසේනම් ඔබ ජන්දය පාවිචි කිරීම යනු ඔබ මුස්ලිම් දෙමළ පාලනය අනුමත කිරීමය. කිමද UNP හා SLFP යනු දෙමළ, මුස්ලිම්, සිංහල සංකලනය තුලින් බිහි වූ පක්ෂය (සියළුම මාක්ස්වාදී පක්ෂ ඔවුන්ගේ දර්ශනයට අනුව බෙදුමවාදය අනුමත කරන අතර ඒ වෙනුවෙන් පෙනී සිටි)  . එසේම  දෙමළ නිජ බිම් අයිතිය, ෆෙඩරල් ක්‍රමය, මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්ක සහ  බටහිරයන් හඳුන්වා දුන් කියළුම සංකල්ප, ක්‍රියාකාරකම්, පාදඩකම්, ජඩ කම, රට පාවාදීම අනුමත කිරීම නොවේද? ඔබ ජාතිකත්වය වෙනුවෙන් කෑ මොර දුන්නත් ඔබ දේශපාලන පක්ෂයකට කඩේ ගොස් රට බෙදීම , ජාතියේ විනාශයට නිත්‍යානුකුල අයිතිය කතිරය මගින් ලබා දී එලියට ඇවිත් බොරුවට හඬ තලන තවත් අමනයෙක්ද ? එනම් ජන්දය දීම යනු ඔබ රට විනාශයට , ජාතියේ විනාශ පිළිගෙන අනුමැතිය  දීමකි. ඔබ චන්දය නොදීම යනු මොවුන් කරනා මේ පාදඩ ක්‍රියා  ප්‍රතික්ෂේප  කිරීමකි.එසේම අපිට පාරම්පරිකව ලැබුණු උරුමය පවා නොදිමකි.  ජන්දය යනු ඔබේ අයිතිය නොවේ ඔබේ අයිතිය උදුරා ගැනුමට මවා පානා ලද මර උගුලකි. ජන්දය තුල කිසිදා ඔබට අයිතිවාසිකමක් තිබුනෙවත් රැකුනේවත් නැත. එය හුදෙක්ම ඔබගේ මනස රැවටීමට  කරනා ලද කපටි සෙල්ලමකි. එනම් එය ඔබගේ අයිතිය ලෙස ව්‍යාජව පෙනී සිට  ඔබේ ගෙට රිංගා සැබවින්ම ඔබට සිංහළයකූ ලෙස මෙරටේ උරුමයෙන්ම  තිබු අයිතිය පැහැරගෙන යාමකි. කිමද සරවජන ජන්ද බලය ඒමට පෙර මිට වඩා ප්‍රබල අයිතියක් සිංහළයා සතු විය. 1815 තෙක් මෙරටේ පුර්ණ අයිතිය හා උරුමය තිබුනේ සිංහළයන් වෙත පමණි. සර්ව ජන ජන්ද බලය නිසා දෙමළාට තම්ම්බියට නොතිබූ අයිතියක් මෙරට තුල ලැබුණි. එසේනම්, සරවජන ජන්දය ආදී සංකල්ප මගින් කලේ සිංහලයාගේ පමණක් වූ  පාරම්පරික උරුමය දෙමළා තම්බියා හා බෙදා දීම වේ. එනම් මෙරටට උරුමකම් කීමට දෙමළා හා තම්බියා බලාත්මක කරනු ලැබුවේ “ජනතා පරමාධිපත්‍ය” නම් සංකල්පය හරහා ඇති කරන ලද සර්ව ජන ජන්දය මගින් වේ. 
එසේනම්, තවදුරටත් ජන්දය පාවිච්චි කිරීමන් ඔබ තමන්ගේ පාරම්පරික උරුමය පවා දී පාදඩයකු ලෙස තම රට ජාතිය පවා දෙන්නකු වන්නේද?. එසේ නොවන්නේනම් ඔබ ජන්දය වර්ජනය කල යුතුය.එසේම මෙම පාර්ලිමේන්තු ක්‍රමයට එරෙහිව ඔබ හඬ නැගිය යුතුය.  ඒ  පමණක් නොසෑහේ. ඔබ කල යුත්තේ අපට නොගැලපෙන මේ ක්‍රමය වෙනස් කොට අපිට අපේ රටට ගැලපෙන ක්‍රමයක් අපම සොයා ගැනීමයි. ඒ එකාමෙන් එකට පෙළ ගැසී මේ ක්‍රමය පලවා හැර අපිට ගැලපෙන ක්‍රමය ස්ථාපිත කිරීම අරම්භයා කටයුතු කිරීමයි. ඒ සදහා අපිට අපේ පෙර පැවති පාළන ක්‍රමය උදාහරණයට ගෙන එය අද දවසට උචිත සේ සකසා ගත් යුතුව ඇත.


එදා ලෝකයට ශිෂ්ඨාචාරය  බිහි කර දී අපට අවශ්‍ය ආකාරයට ලෝකය හැසිරවූ  අපි අද ලෝකය යන විදිහට අපි යමු යන නින්දිත තත්වයට පත්ව ඇත. අපි තවදුරටත් ලෝකය යන අත යා යුතුද නැතිනම් අපේ පැරැන්නන් මෙන් ලෝකය අප විසින් ගෙනයා යුතුද යන්න තීරණය කල යුතුය,. ඒ සඳහා තවම පමා වී නොමැත.
ඉදිරිපත් කිරීම - ආචාර්ය සුරිය ගුණසේකර සමග  රුවන් රත්නායක

දු.- 0716859629


No comments:

Post a Comment